මචං පොඩි ඇඩ්වයිස් එකක් ඕන. මට Dell n5010 (Dell 15r) ලැපක් ගන්න ඕන. ඒක ගෙවන ගානට ( 75k-80k ) හොඳයි කියලා හිතුනා. ගාන නම් අඩුම Laptop.lk එකේ. එකෙ බඩු සුවර් ද බන්? මම මේක ගන්නද? දන්න කියන එවුන් පොඩි help එකක් දීපං හොදේ? :)