Laptop Help (අනේ උදව් කරන්න)
Dell inspiron 5520 i7 lap 8gb ram AMD radeon HD7670m Dedicated Graphic
මචන්ලා මම මේ ලැප් එකේ වින්ඩෝස් දාලා Graphic drivers දාලා ඉවර වෙලා වින්ඩෝස් එකත් update කලා.
ඊට පස්සේ system information ගිහින් බලනකොට එකේ මේ විදියට කියලනේ තියෙන්නේ
අනික මේකේ hd4000 graphic එකත් තියෙනවා. windows update කරන්න කලින් amd drivers දාලා system information ගිහින් බැලුවම එතකොට Colour planes,Colour table entries,Resolutin,Bit ඒවා හරියට පෙන්නනවා.
මම windows update කරනෙ නැතුව drivers දාලා games ගහනකොට quality එක වැඩියි windows update කරලා ගහනවට වඩා. මට හිතෙන්නේ මේකේ windows update කරාට පස්සේ hd4000 වලට මාරු වෙනවා කියලා.
ඇයි මෙහෙම වෙන්නේ මොකක්ද අව්ල? මේක හරියට හදාගන්න බැරිද මචන්ලා??? මම lap එක අරන් වැඩි දවසකුත් නෑ. ඒ නිසා මාත් හරියටම දන්නේ නෑ lap එකේ අව්ලක්ද කියලා. අනේ උදව් කරන්න මට
දන්න කෙනෙක් මේකට මොකක් හරි කරලා දෙන්න මචන්ලා

Last edited:
windows update කලාම power management update වෙනවා එතකොට උබලගේ dual VGA තියෙන නිසා normal වැඩ කරන්නේ on board VGA (intel HD 4000) game එකක් run වෙද්දී dedicated වලට මාරුවෙනවා (spec එක බලද්දී normal vga තමා පෙන්නන්නේ)