Laptop Help

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන්ලා මගේ ලැප් එක HP ProBook 4520s දැන් අරගෙන අවුරුදු 2ක් විතර ඇති. මේ ලගක ඉදන් ලැප් එක හොදටම රත් වෙනවා ගොඩක් වෙලාවට එක පාරටම ඕෆ් වෙනවා. මම BIOS අප්ඩේට් කළා VGA අප්ඩේට් කළා ඒත් හරියන්නේ නැ මචන්. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7. Ubuntu වලට තවත් වැඩියෙන් හිට් වෙනවා. මේකට මොකද කරන්න පුළුවන්....
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    warranty ehema iwara nam machan ubatama puluwan parissamen cooling fan eka ehema clean karala balanna.tooth brush ekakin puluwan:)
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ලැප් එක ගලවලා බලපන් දූවිලි කැටි ගැහිලා තියෙනවද කියලා.