මචන්ල Lap එකක් ගන්ඩ හදන්නෙ. ඉතින් උබලගෙන පොඩි Idea ටිකක් ඕනෙ.
හ්ම්ම්ම් මෙහෙමයි.
DELL තමා මගෙ පලවෙනි Brand එක.
දෙකට Toshiba තුනට HP
හොද Model ටිකක් කියපල්ලකො.
Gaming වලටත් චුට්ටක් බර වෙන්ඩ ඕනේ.ටිකක් බර දෙකට වෙන්නේ Gaming විතරයි.
අනිත්ව ඉතින් මගෙ Office එකේ පොඩි පොඩි වෑඩ.
battery life එකයි අනික Durable වෙන්ඩ ඕනෙ බන්. ලෙඩ ගොඩවල් හරි යන්නෙ නෑ.
රත් වෙන සීන් නෑති වෙන්ඩ ඕනේ.

අහ් ගාන කියන්ඩ බෑරි උනනේ
1ක් 1යි 20ක් විතර අතර උනාට අව්ලක් නෑ.

Last edited: