Laptop Help

Laptop

  • DELL

    Votes: 8 80.0%
  • Acer

    Votes: 0 0.0%
  • HP

    Votes: 2 20.0%

  • Total voters
    10

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන කරනවා මෙන්න මේ Laptop 3න් හොඳ එකක් තෝරලා දීපල්ලකෝ.
    DELL
    2vjsha8.jpg

    Rs.89900..
    ACER
    Acer.jpg

    Rs.89900.00
    HP
    2mgni2w.jpg

    Rs.84900.00

    ඔය තියෙන 920M VGA එක හොඳයිද ....?
    පුළුවන් හැම වෙලාවේම පැල් බැඳගෙන strategy games නම් ගහනවා. තව ඔය NFS වගේ ඒවා කම්මැලි වෙලාවට ගහනවා. අනිත් වැඩ වලට නම් ඔය VGA,Ram එක ඇති වෙයි.

    දන්න විදිහට මේ හැම Laptop එකකම එක RAM slot එකක් තියෙන්නේ(sure නැ).
    RAM එක ගන්නකොටම 8GB කරගන්න පුළුවන් වෙයිද..?

    වියදම් කරන උපරිම ගාන 95000යි.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    asus agent ලගේ ගනන් හොයා ගන්න බැනේ බන් මම ගත්තොත් ගන්නේ agent warranty එක්ක විතරයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    asus agent ලගේ ගනන් හොයා ගන්න බැනේ බන් මම ගත්තොත් ගන්නේ agent warranty එක්ක විතරයි.


    asus X555lj -DM273Deka ganin mchn,Around 89k

    core i5 5200u
    6gb ram
    1tb hard
    920m
    FHD 15.6
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)


    Agent Warranty එක්ක ඕනා නම් කතා කරන්න..... :yes: Dell / Asus එකට යන්න..... ඔය දාලා තියෙන HP එක නම් ඒජන්ට්ලා කවුරුවත් තාම කරන්නේ නෑ.... :no: