laptop-help

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඕක හදාගනින්
    මෙන්න මූට කෝල් එකක් දීලා අරන් පලයන්
    මහරගම ඉන්නේ
    අසේල 0712053600 ටෙක්නෝ කෙයා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    2nd hand lap eduwata ganna place ekak daanawada ?
    Lap.lk eke badu hondayida ?


    Mage c850 eke display Eka kaduna.lid Eka ussanna be. :(
    Display Eka setwena hinch kadilalu
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සෙකන්ඩ්‍ හැන්ඩ් මදර්බෝඩ් එකක් දාලා ෂේපක් කර ගන්න බලන්න​.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ekata thama 27 illanne. padui neda

    ඔව් යකෝ පාඩුයි. Neo-View එක ලගනම් ලැප් එක අරන් ගිහින් අඩුවට උබේ ජාතියෙම Second hand mother board එකක් ගනින්. මොකක් හරි අවුලක් ආවොත් උන් මාරු කරලා දෙනවා. යුනිටි එකෙනුත් මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි හොදට බලලා ගනින්. මොකක හරි අවුලක් ආවොත් මාරු කරගන්න අමාරුයි.
     
    • Like
    Reactions: mangoboy