Laptop hinge

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    :no::no::no: මගේ ලැප්ටොප් එකේ (model dell inspiron N4030) left side Hinge එක කැඩිලා තියෙන්නෙ.
    දන්න කව්රු හරි ඉන්නවද ඒ ගැන හරි අලුතින් ගන්න තියෙන තැනක් දන්න හරි...
    ලොකු උදව්වක් රෙප් දෙන්නම්.....:no::no::no::oo::oo::oo:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :no::no::no: මගේ ලැප්ටොප් එකේ (model dell inspiron N4030) left side Hinge එක කැඩිලා තියෙන්නෙ.
    දන්න කව්රු හරි ඉන්නවද ඒ ගැන හරි අලුතින් ගන්න තියෙන තැනක් දන්න හරි...
    ලොකු උදව්වක් රෙප් දෙන්නම්.....:no::no::no::oo::oo::oo:

    නාරාහේන්පිට රේල් පාර ගාව පොලිස්සියට ඉස්සරහ තියන සොෆ්ට්ලොජික් ඉන්ෆොමේශන් එකට ගිහින් දෙන්න...:)
     
    • Like
    Reactions: mazza

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Samson IT නේද authorized distributors? පොඩ්ඩක් උන්ගෙන් අහලා බලන්නකෝ. උන් රෙපෙයාර් කරනවා මතක විදියට.

    මන් ගත්තේ AVIAN එකෙන් repair කරන්න දුන්නම ගාන වැඩි...මට replacement එක කරගන්න පුළුවන් බඩු තියෙනවනම්...එකයි Hinge එක ගන්න තැනක් බලන්නේ...
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    නාරාහේන්පිට රේල් පාර ගාව පොලිස්සියට ඉස්සරහ තියන සොෆ්ට්ලොජික් ඉන්ෆොමේශන් එකට ගිහින් දෙන්න...:)

    Thanx for comment...
    ඒ උනාට මට replacement එක කරගන්න පුළුවන් බඩු තියෙනවනම්...එකයි Hinge එක ගන්න තැනක් බලන්නේ...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ebay eken denne left ekai right ekai ekata..eth mata one left witharai...:no:

    Left එක විතරක් ගන්න හිටියොත් උබ නාකි වෙයි.. දෙකම අරන් උබේ වැඩේ කරගනින්කෝ බන්.. ගනන් උනත් එහෙම නම් තියෙන්නේ මොකෝ කරන්නේ?
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Left එක විතරක් ගන්න හිටියොත් උබ නාකි වෙයි.. දෙකම අරන් උබේ වැඩේ කරගනින්කෝ බන්.. ගනන් උනත් එහෙම නම් තියෙන්නේ මොකෝ කරන්නේ?

    hm.....shop dekak withara set una...un kiyanne patta ganan bung...:growl: