laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.

kasunrs

Member
Jul 11, 2007
28
1
0
laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.

laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.:yes::yes:
. මම ලගදි ගත්තා Lenovo Z460 laptop එකක්.. 1 month වලින් මට එකේ 500gb hard disk එකේ bad sectors වගයක් හම්බුනා.. මම ගෙනිච්චා එක laptop.lk Megastore එකට.. උන් කිව්වා තියල යන්න සති 2න් දෙන්නම් Lenovo එකට යවනවා කියල.. කියපු විදියටම දවස 10කින් මට එක හම්බුනා අලුත්ම අලුත් එකක් new samsung hard disk එක්ක.;);) මචන්ලා.. Authorized dealerගෙන් ගන්න පුලුවන්නං හොඳයි.. නමුත් අපි වගේ අහිංසක බුවාලා ගාව එච්චර ලොකු සල්ලියක් නැනේ බං.. අපිට laptop.lk හොඳටම හොඳයි.. මම නම එක recommend කරනවා.. ඉස්සර වගේ නෙමෙයි දැන් උන් හොඳයි..customer care and after sales හොඳයි බං.. :cool::cool:
 
  • Like
Reactions: RuZZa

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    HARD EKA MARU KARANA EKANAM LOKU WADAK NEMEI MACHAN
    WENA LOKU LEDAK AWAMA MOKADA KARANNE KIYALAI BALANNA ONA
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    nikan hithapan mu ID ekak hadan mehe awith thiyenne oka kiyala yannada LOL !!!!

    Mekath unge fake ID ekak !
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ආපෝ මචන් මතක් කරන්න එපා laptop.lk
    මගේ යාලුවෙක් ගේ HP ලැපේ පවර් කේබල් එක ගියා.හදන්න ගියාමයි දන්නේ ඒක ඔරිජිනල් නෙමෙයි නිකන් 300ට විකුණන පවර් කේබල් එකක් දීලා තියෙන්නේ කියලා...
    අයියෝ සල්ලි!!!
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    oke Mudalaliyanum patta horek...warranty denne nethiwa boru karanawa... hoda technician kenek num hitiya...dan uth ennawada danne neha..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    apoo okun horu bans.. mage yaluwek kivva uge yaluwekuge lap eka munta repair ekata dunnama un kivvalu eke hard disk eka na kiyala.
     

    e-marakkala

    Banned
    Nov 11, 2010
    310
    10
    0
    ow maath laptop dot lk eken langadi warrenty claim kara. kisima awulak nathuwa laptop eka replace karala dunna. laptop dot lk shop eka hariyata international pc store ekak wage.