• Jul 6, 2012
    10,672
    2,901
    113
    මචන් මගේ ලැප්ටොප් එකේ එක Motherboard අවුල් ගිහින්. Battery චාර්ජින් කියල පෙන්නනව ඒත් බැටරිය චාර්ජ් වෙන්නෙ නෑ(5% නම් 5% මයි). මේක හදාගන්න හොඳ තැනක් නැද්ද? :dull:

    දැන් නම් බැටරිය චාර්ජ් ලෙවල් එක ඩිටෙක්ට් කරන්නෙත් නෑ.

    i7 4th Gen - ASUS X550LDV තමයි මොඩල් එක :sorry::sorry:
     
    • Like
    Reactions: Profile_01

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එළකිරි කොල්ලෙක්;21912306 said:
    ට්‍රයි කරා බං. වැඩ කරන්නෙ නෑ. :sorry:
    බැටරියට කෙළවෙන්න ලංවෙලා ඇති බන් :( මදර් බෝඩ් එකේ අවුල්වලටත් ඔහොම වෙනවද කියලනං දන්නේ නෑ.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Please do try these troubleshooting steps that may help. -

    Do a hard reboot, remove the battery and unplug the AC adapter then press and hold the power button for 20 seconds then try charging it again. -

    If it will still not work, uninstall/reinstall the battery driver from Device Manager. -
    Next to try if it will still not work is to test the AC adapter. - Remove the battery off the laptop then connect just the AC adapter and see if it will stay on. - While the laptop is on put the battery back in and see if it will charge normally. -
    Do also try doing a battery calibration that may also help. - \
    Also try a different AC adapter that has the same voltage and see if that will work or not. - If all these will not work replacing the battery would be the last option.

    viatomsguide
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Asus වල අවුලක්ද මන්ද. මගෙත් ඔහොම අවුලක් තියෙනවා. not charging කියල වැටිලා තියෙනවා. charger එක ගලෝලා ගහපුහම තමා full charge කියල පෙන්නන්නේ.
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    Asus වල අවුලක්ද මන්ද. මගෙත් ඔහොම අවුලක් තියෙනවා. not charging කියල වැටිලා තියෙනවා. charger එක ගලෝලා ගහපුහම තමා full charge කියල පෙන්නන්නේ.

    Machn ube model eka mokadda?:rolleyes:
    Mamath asus ekak ganna kiyala baluve.
    Baye ba dn asus ganna:sorry:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    බැටරි කැලිබ්රේට් කරන්න, මේ ආටිකල් එකේ තියෙනවා කරන හැටි, https://www.howtogeek.com/172271/ho...-battery-for-accurate-battery-life-estimates/

    Asus වල අවුලක්ද මන්ද. මගෙත් ඔහොම අවුලක් තියෙනවා. not charging කියල වැටිලා තියෙනවා. charger එක ගලෝලා ගහපුහම තමා full charge කියල පෙන්නන්නේ.

    Machn ube model eka mokadda?:rolleyes:
    Mamath asus ekak ganna kiyala baluve.
    Baye ba dn asus ganna:sorry:

    ASUS X550LDV bn.
    Model eke awlk da manda mamayi ape boardime ekayi dennama eka langa gaththe. Dennagema scene. But oya battery scene eka nm awe passe mata.

    Caiberation awlk wenna th be bn. Mkada drop wena eka hndata weda. Mage run wenne Arch Linux, Mother board issue ekak kiyalamayi hithenne. Mkada eka thenakata mama ghn dunna hadanna kiyala. Untat sort out karaganna beri una scene eka.
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    බැටරියට කෙළවෙන්න ලංවෙලා ඇති බන් :( මදර් බෝඩ් එකේ අවුල්වලටත් ඔහොම වෙනවද කියලනං දන්නේ නෑ.

    Battery ekat aluthin gatte bn. Eth meke scene eka nisa da danne ne , mama thawa ekekta qwa charge karan waren kiyala ugeth same model nisa. Uge lap eket mulin chargin kiyala pennala eka para off una lu.
    :( Motherboard ekama danna wena scene ekak wage bn dn thiyenne
    Please do try these troubleshooting steps that may help. -

    Do a hard reboot, remove the battery and unplug the AC adapter then press and hold the power button for 20 seconds then try charging it again. -

    If it will still not work, uninstall/reinstall the battery driver from Device Manager. -
    Next to try if it will still not work is to test the AC adapter. - Remove the battery off the laptop then connect just the AC adapter and see if it will stay on. - While the laptop is on put the battery back in and see if it will charge normally. -
    Do also try doing a battery calibration that may also help. - \
    Also try a different AC adapter that has the same voltage and see if that will work or not. - If all these will not work replacing the battery would be the last option.

    viatomsguide

    Tried with that too bn. The scenario was for a Toshiba model i guess. :( Thanks machan!

    internal power components වලට මොනවහරි වෙළද දන්නේ නෑ
    ගොඩක් වෙලවට power ic යනවා වගේ කියන්නේ ඔය ගණයට වැටෙන ලෙඩ තමා
    හොඳට දන්නා කෙනෙක් ට දීල හද්වගන්න

    Thenakata dunnat ekka bn untat beri una. Honda thenak hyaganna ona bn :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    blahh.. mage lap ekath eeye kela una ban. (HP 430, 2011 di gatthe, i3-2nd Gen) wada kara kara iddi eka paarata off wela giya. on karala 5min giyeth na. password eka gahala log una. browser eka dagena hitiya. tika welawakin eka paaratama off wela giya. (not overheating).. Colombo koheda lap ekak goda daganna hoda thanak thiyenne. Badaa maami lagata yanna dura wadiy ban :(
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    API HADALA DENNAM

    14107838_1088968324473229_655342639725790779_o.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එළකිරි කොල්ලෙක්;21918851 said:
    Thenakata dunnat ekka bn untat beri una. Honda thenak hyaganna ona bn :sorry:

    මාලබේ නම් උරාජ් අයියා ඉන්නවා
    නැත්නම් බස් ස්ටෑන්ඩ් එක උඩහා පාරක් තියෙනවා එකේ ෂොප් එකක් තිබ්බා
    එතනත් හොඳට හදනවා

    blahh.. mage lap ekath eeye kela una ban. (HP 430, 2011 di gatthe, i3-2nd Gen) wada kara kara iddi eka paarata off wela giya. on karala 5min giyeth na. password eka gahala log una. browser eka dagena hitiya. tika welawakin eka paaratama off wela giya. (not overheating).. Colombo koheda lap ekak goda daganna hoda thanak thiyenne. Badaa maami lagata yanna dura wadiy ban :(

    pm එකක් දැම්මා
    උබට දුර වැඩියි නේ මාලබේ යන්න

    :sorry::sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බැටරියේ බන් අවුල ඇත්තේ..
    orginal ආපු බැටරිය නම් කෙළ වෙන්න කාලේ හරි ඇති නේ (2yrs)..
    අලුතින් දාපු එකක් නම් බැටරිය compatible නැති සීන් එකක් තියෙන්නේ..
    ඔහොම සීන් තියෙනවා බැටරි අලුතින් දැම්මම..
    බම්බා පැත්තේ යනවා නම් Fortune Arcade එකේ බලන්න..