වටිනවා මචන්. මට හම්බවෙච්ච ගොඩක් ලැප් බෝඩ් වල කැප් ෂෝට් තමයි තිබුනේ.

TFS machan![]()
patta machan
එල, වටිනා මාතෘකාවක්.. දිගටම කරගෙන යන්න, සුබ පැතුම්..!!
elakiri wadak
elane +12
පට්ට වටිනවා මේකනම් බූක්මර්ක් කරගත්තා
rep+++++
වැදගත් ත්රෙඩ් එකක්
Rep +
bump

එක නම් ඇත්ත සමහර ඒවා "ඉවෙන්" වගේ තමයි. ඒවා හොයන හැටිත් දාන්න. මමත් කිසිම ලැප් කෝස් එකක් නම් කරලා නෑ. තනියම ඉගෙන ගතපු එක තමයි,කෝරලේමහත්තයා;19992004 said:
two kind of capacitor shorts + shorts and - shorts + short is easy to repair but - short will pain in your ass![]()
Good work macho
Godak watinawa. Eke idalama yamu..
ela..
Thanks +
බොහෝම වැදගත් මචං. මට නම් අයන්නේ ඉදන් යන එක වටිනවා.
+18
ela bro
patta keep it up macho.
+12 Rep.
Good work.
book marked.

patta wadak machn.
EE gana nm danne na echchara.
bt MB repair karanna puluwan kiynne patta.

machn mage gawa Dell N5110 lap ekak thiyenawa. white screen enawa lap eke. separate monitor 1k gahala thamai wada karanne. Display / Motherboard eke awulakda? hadanna puluwanda?

patta vadak machan
uba No1 ekata dala thiyena title eke indan karagena yan kiyala thama mamanm kiyanne
onna magen ++++++++++
okkoma faults tikath karamu machan hondee![]()
bump
A. සිරියා;19984542 said:Tfs machan. Ela
elama wadak..... 7+
sudu වැද්දා;19984622 said:BUMP
bump
Ela machan.++
මචං මගේ ලැප් එකක් තියෙනවා එකට චාජර් එක ගැහුවම චාර්ජ් වෙන්නේ නෑ. චාජර් එක හොදයි. ලැප් එකේ තමා අවුල...
එල එල දිගටම කරගෙන යමු ++
machan mama amabalangoda.mama gawa Compaq lap ekak tiyenawa.eke on karama caplock LED eka 5 sarayak on and off wela lap eka boot wenne nathuwa yanawa.kattiya kiyanawa board eke aulak kiyala.hada ganna puluwanda machan