Laptop Motherboard repair(chip level)-1

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    වටිනවා මචන්. මට හම්බවෙච්ච ගොඩක් ලැප් බෝඩ් වල කැප් ෂෝට් තමයි තිබුනේ.

    two kind of capacitor shorts + shorts and - shorts + short is easy to repair but - short will pain in your ass:lol:


    TFS machan :)

    patta machan

    එල, වටිනා මාතෘකාවක්.. දිගටම කරගෙන යන්න, සුබ පැතුම්..!!

    elakiri wadak

    elane +12

    පට්ට වටිනවා මේකනම් බූක්මර්ක් කරගත්තා
    rep+++++

    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Rep +




    කොමෙන්‍ටුවලට තුති මචං+9:)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කෝරලේමහත්තයා;19992004 said:

    two kind of capacitor shorts + shorts and - shorts + short is easy to repair but - short will pain in your ass:lol:
    එක නම් ඇත්ත සමහර ඒවා "ඉවෙන්" වගේ තමයි. ඒවා හොයන හැටිත් දාන්න. මමත් කිසිම ලැප් කෝස් එකක් නම් කරලා නෑ. තනියම ඉගෙන ගතපු එක තමයි,
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    Good work macho

    Godak watinawa. Eke idalama yamu..



    බොහෝම වැදගත් මචං. මට නම් අයන්නේ ඉදන් යන එක වටිනවා.
    +18


    patta keep it up macho.

    +12 Rep.

    Good work.

    book marked.


    කොමෙන්‍ටුවලට තුති මචං+9:)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට thread එක මචන් ++
    keep it up
    11.gif
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    machn mage gawa Dell N5110 lap ekak thiyenawa. white screen enawa lap eke. separate monitor 1k gahala thamai wada karanne. Display / Motherboard eke awulakda? hadanna puluwanda?

    Laptop white screen

    Laptop windows shutdown at logo

    dell 3521 tuk tuk error

    repair within 24 hours (if you have not given your lap to any other technician )


    බෝර්ඩ් case එකක් 5110 100 විතර හදුව ගිය අවුරුද්දට හදන්න පුලුවන් අරන් එන්න. :D
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    patta vadak machan
    uba No1 ekata dala thiyena title eke indan karagena yan kiyala thama mamanm kiyanne :D
    onna magen ++++++++++
    okkoma faults tikath karamu machan hondee :)


    A. සිරියා;19984542 said:
    Tfs machan. Ela


    elama wadak..... 7+

    sudu වැද්දා;19984622 said:


    Ela machan.++

    මචං මගේ ලැප් එකක් තියෙනවා එකට චාජර් එක ගැහුවම චාර්ජ් වෙන්නේ නෑ. චාජර් එක හොදයි. ලැප් එකේ තමා අවුල...

    එල එල දිගටම කරගෙන යමු ++

    Thanks අද ඉදල +10
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    machan mama amabalangoda.mama gawa Compaq lap ekak tiyenawa.eke on karama caplock LED eka 5 sarayak on and off wela lap eka boot wenne nathuwa yanawa.kattiya kiyanawa board eke aulak kiyala.hada ganna puluwanda machan


    ගොඩක් Nopower ලප්ටොප් වල ඕක තියෙනව .voltage regulator module (VRM) or Pulse width modulation (PWM) අරගෙන
    එන්න එකපාරට ඔයවගේ ඒවට හෙතුවක් කියන්න බෑ.