laptop Q&A

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මවන්. ලෙනොවො ලැපක්.
    ESC, 1, Q, A, C කී බෝඩ් ලයින් එකම වැඩ කරන්නෙ නෑ. කීස් ගලවලා බැලුවා කනෙක්ටර් අවුලකුත් නෑ. කී බෝඩ් එකේ අර සර්කිට් පොලිතින් ලේයර් එකේ අවුලක්ද බං.
    මොකක් වගේ සීන් එකක් කියලද හිතෙන්නෙ.
    සපොර්ට් එකක් දියන් මචෝ
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මවන්. ලෙනොවො ලැපක්.
    ESC, 1, Q, A, C කී බෝඩ් ලයින් එකම වැඩ කරන්නෙ නෑ. කීස් ගලවලා බැලුවා කනෙක්ටර් අවුලකුත් නෑ. කී බෝඩ් එකේ අර සර්කිට් පොලිතින් ලේයර් එකේ අවුලක්ද බං.
    මොකක් වගේ සීන් එකක් කියලද හිතෙන්නෙ.
    සපොර්ට් එකක් දියන් මචෝ

    Ow bn ehema awulak tamai.damu ekak
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මවන්. ලෙනොවො ලැපක්.
    ESC, 1, Q, A, C කී බෝඩ් ලයින් එකම වැඩ කරන්නෙ නෑ. කීස් ගලවලා බැලුවා කනෙක්ටර් අවුලකුත් නෑ. කී බෝඩ් එකේ අර සර්කිට් පොලිතින් ලේයර් එකේ අවුලක්ද බං.
    මොකක් වගේ සීන් එකක් කියලද හිතෙන්නෙ.
    සපොර්ට් එකක් දියන් මචෝ

    Replace the keyboard...something wrong with the keyboard connection to the motherboard. What's the common factor is that these keys are all connected to one pin in the keyboard connector.
     
    Last edited:

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    Machan mage lap eke normal keyboard ekak thiyenne mata eka backlit keyboard ekak gahanda puluwanda
     
    Last edited:

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    1.chagerveka gahaddiama restart wena seen ekak thiyenwada.
    2.ehema nathnam desktop ekata eddima blue screen error ekak awith restart wenwada
    1 eka nam aniwa board case ekak.2 nam ram hdd system oya kiwa wage over heat awulak wennath puluwan.system reinstall karala baluwada

    Windows 10 eke update case ekak wennath puluwan..
    Keyboard eke case ekak wennath puluwan machan:(
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    Machan Laptop HDD ekak thiyanawa eka paratama weda karannathuwa giya,Data recovery karanna puluwan weida? HDD eka gehuwama chukus chukus gala saddayak enawa echcharai......

    Aduma tharame try ekak wath denna?
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...