man ahapu ekata reply na......![]()
ane sorry macho

.mokakda machan uba ahuwe.uba prashnekata reply ekak dila tiyenawa nam dakka


man ahapu ekata reply na......![]()

.mokakda machan uba ahuwe.uba prashnekata reply ekak dila tiyenawa nam dakka


Machan Laptop HDD ekak thiyanawa eka paratama weda karannathuwa giya,Data recovery karanna puluwan weida? HDD eka gehuwama chukus chukus gala saddayak enawa echcharai......
Aduma tharame try ekak wath denna?






Ow bn ehema awulak tamai.damu ekak
Replace the keyboard...something wrong with the keyboard connection to the motherboard. What's the common factor is that these keys are all connected to one pin in the keyboard connector.
ලැප්ටොප් බැටරි රෙපෙයාර් කරන්න පුලුවන්ද?ලැප් එක ඒසර් E1-570
Lagadi apu windows update eka damma 1809. Eka active karaganna mukak hari key ekak dennako.

reply karannamලෙනෝවෝ ලැප් එකක් තනිකරම දූවිලි විමානයක් .. කිසිම ලෙඩක් නෑ... අවුරුදු 6 ක් වෙනවා ලගදි සර්විස් කරන්න දුන්නා රු.3000 ක් ගත්තා ,හැබැයි උඩින් නිකන් වැකුම් එකෙන් අල්ලලා විතරක් තියෙනවා පේන්නේ..කීබොඩ් එක යට දූවීලී මඩ වගෙත් තියෙනවා.. ෆුල් ඔක්කොම ක්ලීන් කරන්න කියක් යනවද බන්?
ලෙනෝවෝ G500 ලැප් එකේ මොඩෙල් එක..මේකට කේසින් එකක් ගහන්න කේසින් ගන්න තියෙනවද ?
කීයක් යනවද , ඔබේ විස්තරත් එක්ක දන්න..ශොප් එකක් තියෙනව නම් ඇඩ්ඩ්‍රෙස් එකත් එක්ක.
2500 with wrntyinspiron 3521 eke keyboard eka keeyak wenawada bn?
ඩෙල් ලැප් එකක් තියනව ඔන් වෙන්නේ නෑ. මස් කරල බලන්නද? ගෙනැත් දෙන්න හදල දෙනවද?