Laptop RAM එකක්_අවශ්‍යයි

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Laptop RAM එකක්_අවශ්‍යයි

    මගෙ මලයගෙ ලැප්ටොප් එකේ දැනට 4GB RAM එකක් තියෙනව, ඒත් දැන් පොරගෙ ග්‍රැෆික් වැඩවලට ඒගාන දැන් මදි කියල කියන නිසා තව RAM එකක් ගහන්නයි බැලුවෙ. ලැප්ටොප් එක HP Probook 450 g1 එකක්, මේ තියෙන්නෙ ඒකට කොම්පැනියෙන්ම දාල අපු ram එක.

    C9caS6h.jpg


    කාගවහරි මේ ජාතියෙම, මොඩල් එකේම used ram එකක් විකුණන්න තියේනම් කියන්ඩ. ලොකු උදව්වක්.

    Laptop: HP probook 450 g1

    RAM Brand : Micron
    type: DDR3
    capacity: 4GB
    more information below

    f3moWQn.jpg


    UWzkoRZ.jpg


    mg4IwkI.jpg
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    speed ekai samana wenna one . oka 1600 wenna one
    Ow habai speed eka witharak neme, me model ekema ram ekak wenna oni. malli graphic wada & podi podi rendering wada karana nisa ram eka "Dual Channel" ena widiyata thawa ram ekak set karannai baluwe. ekai ram speed eka witharak nathuwa anith ewath samana wenna oniwela thiyenne bn
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ඕක 3L වර්ගයේ රැම් එකක් ඕකට දාන්න ඕනා 3L වර්ගයේම එකක්. අනිත් ram දැම්මට වැඩ කරන්නේ නෑ
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මචන් ඕක 3L වර්ගයේ රැම් එකක් ඕකට දාන්න ඕනා 3L වර්ගයේම එකක්. අනිත් ram දැම්මට වැඩ කරන්නේ නෑ
    3L kiwwe machan. DDR3 Laptop ram nemeida? 3L kiyala wenama ram thiyenawada bn?
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    Memory Bus speed එකයි capacity එකයි සමාන නම් Dual channel DDR වැඩ කරනවා.. වෙන මොනවත් ඕන නෑ..ඕකට හරියන්නේ PC3L-12800 Ram එකක්. ඔය L කියන්නේ Low voltage (1.35v) උනාට standard 1.5v වලට ඒක support කරනවා. හැබැයි උබේ තියෙන්නේ Low voltage නිසා PC3L එකක්ම ගන්න වෙනවා.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කණියා;22169198 said:
    Memory Bus speed එකයි capacity එකයි සමාන නම් Dual channel DDR වැඩ කරනවා.. වෙන මොනවත් ඕන නෑ..ඕකට හරියන්නේ PC3L-12800 Ram එකක්. ඔය L කියන්නේ Low voltage (1.35v) උනාට standard 1.5v වලට ඒක support කරනවා. හැබැයි උබේ තියෙන්නේ Low voltage නිසා PC3L එකක්ම ගන්න වෙනවා.
    Machan uba kalin ehema karala thiyeda bn? Ewage Bus Speed & capacity & 3L ekai witharak samana wela Dual Channel wena widiyata machan uba karala thiyenawada? (eg: different brand)