Laptop Ram Problem

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මචන්ලා මගේ ලැප ග dell 5110 core i5 එක....මේකේ Ram එක 4 GB...මට දැනගන්න ඕනේ තව 4GB එකක් ගැහුවම ලැපේ perfomnce වැඩි වෙනවද..??
    task manger එකේ කොච්චාර උනත් ram usage එක පෙන්නන්නේ 2GB or 3GB වලට ආසන්නව...ඉතින් තව Ram එකක් ගැහුවම perfomance වැඩි වෙයිද..???
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන් උඹ දාල තියෙන්නේ 32bit OS එකක් නන් තව 4GB එකක් ගහන එකේ තේරුමක් නෑ පාවිච්චි වෙන්නෙ maximum 4GB විතරයි.....
    64bit OS එකක් නන් අනිව performance වැඩි වෙනවා..... :yes:
     
    • Like
    Reactions: patiencefox