Laptop Shutdown Error

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Acer i3 E5-576G මොඩල් එකෙ ලැප් එක Shutdown කරාට පස්සෙ screen එක off උනත් System Unit එක වැඩ කරනවා සමහර වෙලාවට විතරක්.

    එතකොට Power Button එක long press කරලා off කරන්නෙ.

    දැන් Windows 11 තියෙන්නෙ. Windows 10 තියෙද්දිත් ඔහොම උනා.

    මේක හදාගන්නෙ කොහොමද ?
     
    • Wow
    Reactions: Solo Rider

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    Acer i3 E5-576G මොඩල් එකෙ ලැප් එක Shutdown කරාට පස්සෙ screen එක off උනත් System Unit එක වැඩ කරනවා සමහර වෙලාවට විතරක්.

    එතකොට Power Button එක long press කරලා off කරන්නෙ.

    දැන් Windows 11 තියෙන්නෙ. Windows 10 තියෙද්දිත් ඔහොම උනා.

    මේක හදාගන්නෙ කොහොමද ?
    Drivers issue bro. Update or check below drivers:
    Intel rapid storage technology
    Intel serial IO SPI drivers
    Intel management engine interface
    Intel dynamic platform and thermal framework driver
    Or any other drivers specified for your model.
     
    Official ACER site eke drivers tiyenwa ewa daganna. Ewa wada nokaloth fix ekak tiyenwa karanna. Search on google "How to turn off fast startup in windows"
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Could be a hard drive issue . is it HDD or SSD?
    NVME ekak add කරා. නමුත් ප්‍රශ්ණය එසේමයි

    aluthen windows daala balanna..
    mage Linux daala ohoma una..
    Windows 10,windows 11 දෙකේම ඔහොමයි
    ------ Post added on Dec 14, 2023 at 10:47 PM

    Drivers issue bro. Update or check below drivers:
    Intel rapid storage technology
    Intel serial IO SPI drivers
    Intel management engine interface
    Intel dynamic platform and thermal framework driver
    Or any other drivers specified for your model.
    Thanks, i"ll check
    ------ Post added on Dec 14, 2023 at 10:47 PM

    BIOS අප්ඩේට් කරල බලන්ඩ
    Thanks
    ------ Post added on Dec 14, 2023 at 10:48 PM