මගේ ලැප් එකේ අද උදේ ඉදන් එක වෙලාවකට අර ස්පීකරයක් ගාවට ෆෝන් එකක් වගේ එකක් ලං කරාම එනවා වගේ සද්දයක් එනවා ලැප් එකේ පල්ලෙහාටම වෙන්න.වීඩියෝ එකක් ප්ලේ කරනකොට සමහරවෙලාවට stuck වෙනවත් එක්ක මේ අවුල හින්දා.හැබැයි ටිකකින් වීඩියෝ එක ප්ලේ වෙනවා.තව වෙලවකට සවුන්ඩ් වැඩ කරන්නෙත් නෑ.අවුල මොකක් වෙන්න පුලුවන්ද?
Last edited:
Do this first.. Otherwise an EMI issue - unlikely if it wasn't noticed before.