මචන් මන් අදුරන නංගි කෙනෙක්ට ලැපක් ගන්න යන්නේ.40 කට අඩුවෙන් ගන්න හොද ලැපක් කියහන්කෝ.ලොකු වැඩනම් කරන්නේ නෑ.පොඩි වැඩ වලට.සිංගර් එකෙන් වගේ ගත්තොත් හොදයිද?