අප්පට සිරි .... කිව්වලුදැන් ලංකාවේ Market එකේ ගන්න මොනිටර් වලයි ... ලැප් වලයි ඔය Pixel Dot කෙස් එක තියනව ඕක හොයල බලල ගන්න විදිය කලින් එළකිරියේ නුලකින් දාල තිබ්බ .... Clour Patch එන්නේ Pixel Dot නිසාම නෙවියි .. Pixel Dot නම් අව්ල තියෙන්නේ ඩොට් 3ක් එනකන් ඉන්නවෙනවා Warranty වලට දාන්න( එහෙම කියන්නේ ඩොට් 3ක් එන්නේ නැති නිසා
....) (Pixel Dot කිව්වේ Display එකේ පොඩි ඩොට් තියනව නිල්පාට ..රතු පාට නිකන් තරු වගේ දිලිසෙන
) දැන් ලැප් එකේ තියෙන්නේ Pixel Dot නෙවෙයි නම් උන් බොරුවක් කරල තියෙන්නේ ...
ASUS නම් ලංකාවේ Authorized ඉන්නේ EPSI අනික johnKeels (Pixel Dot නම් මුන් උනත් වොරන්ටි Claim කරන්නේ නෑ Try කරල බලන්න අහම්බෙන් දුන්නෝත් තමා ) හෑන්ඩ් කැරින් නම් දුක තමා
මේ කේස් එකේදී අපි දන්න උරාජ් ... කැන්ඩියන් ගේ නම දාල තිබ්බ බඩු ගන්නවානම් උන් හොදයි කියල එකෙ ඉතින් දෙකක් නෑ .. වරදවා වටහා ගන්න එපා උන්ටත් මම දන්න තරමින් මේ Pixel Dot කේස් එකේදී මොකුත් කරන්ට බෑ උන් ගෙනුත් අහල දැම්මනම් හරි ... මොකද අපේ උන් ගිහින් උන්ගෙන් බඩු ගනියි Pixel Dot වලටත් Warranty දෙනව කියල .... ඊට පස්සේ නුලක් දායි උන්ටත් බැනල![]()
ඔය පික්සල් තුනේ කතාව Asus HP ඒවට ඒජන්ට් වොරන්ටි වලට තියනවා කියලා බඩා මට දවසක් කිව්ව. Toshiba වලට තනි පික්සල් එකකට වුනත් ක්ලේම් කරන්න පුලුවන් කිව්ව. පොර කියයි හරියට විස්තරේ.
බඩාගෙ හොඳකම කේස් එකක් ගියොත් කවදාවත් ඔය කතා කියන්නෑ අපි අතින් වුනත්. කොහොමහරි වොරන්ටි අරන් දෙනවා.. මට කරල දීල තියන නිසා කියන්නේ..






