LAPZONE යන්නෙ පරිස්සමින් .....

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පට සිරි .... කිව්වලු :oo::oo::oo: දැන් ලංකාවේ Market එකේ ගන්න මොනිටර් වලයි ... ලැප් වලයි ඔය Pixel Dot කෙස් එක තියනව ඕක හොයල බලල ගන්න විදිය කලින් එළකිරියේ නුලකින් දාල තිබ්බ .... Clour Patch එන්නේ Pixel Dot නිසාම නෙවියි .. Pixel Dot නම් අව්ල තියෙන්නේ ඩොට් 3ක් එනකන් ඉන්නවෙනවා Warranty වලට දාන්න( එහෙම කියන්නේ ඩොට් 3ක් එන්නේ නැති නිසා :rolleyes::rolleyes::rolleyes: ....) (Pixel Dot කිව්වේ Display එකේ පොඩි ඩොට් තියනව නිල්පාට ..රතු පාට නිකන් තරු වගේ දිලිසෙන :P:P:P) දැන් ලැප් එකේ තියෙන්නේ Pixel Dot නෙවෙයි නම් උන් බොරුවක් කරල තියෙන්නේ ...:oo::oo: ASUS නම් ලංකාවේ Authorized ඉන්නේ EPSI අනික johnKeels (Pixel Dot නම් මුන් උනත් වොරන්ටි Claim කරන්නේ නෑ Try කරල බලන්න අහම්බෙන් දුන්නෝත් තමා ) හෑන්ඩ් කැරින් නම් දුක තමා :no::no::no:

    මේ කේස් එකේදී අපි දන්න උරාජ් ... කැන්ඩියන් ගේ නම දාල තිබ්බ බඩු ගන්නවානම් උන් හොදයි කියල එකෙ ඉතින් දෙකක් නෑ .. වරදවා වටහා ගන්න එපා උන්ටත් මම දන්න තරමින් මේ Pixel Dot කේස් එකේදී මොකුත් කරන්ට බෑ උන් ගෙනුත් අහල දැම්මනම් හරි ... මොකද අපේ උන් ගිහින් උන්ගෙන් බඩු ගනියි Pixel Dot වලටත් Warranty දෙනව කියල .... ඊට පස්සේ නුලක් දායි උන්ටත් බැනල :P:P:P:P:P

    ඔය පික්සල් තුනේ කතාව Asus HP ඒවට ඒජන්ට් වොරන්ටි වලට තියනවා කියලා බඩා මට දවසක් කිව්ව. Toshiba වලට තනි පික්සල් එකකට වුනත් ක්ලේම් කරන්න පුලුවන් කිව්ව. පොර කියයි හරියට විස්තරේ.

    බඩාගෙ හොඳකම කේස් එකක් ගියොත් කවදාවත් ඔය කතා කියන්නෑ අපි අතින් වුනත්. කොහොමහරි වොරන්ටි අරන් දෙනවා.. මට කරල දීල තියන නිසා කියන්නේ..:yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය පික්සල් තුනේ කතාව Asus HP ඒවට ඒජන්ට් වොරන්ටි වලට තියනවා කියලා බඩා මට දවසක් කිව්ව. Toshiba වලට තනි පික්සල් එකකට වුනත් ක්ලේම් කරන්න පුලුවන් කිව්ව. පොර කියයි හරියට විස්තරේ.

    බඩාගෙ හොඳකම කේස් එකක් ගියොත් කවදාවත් ඔය කතා කියන්නෑ අපි අතින් වුනත්. කොහොමහරි වොරන්ටි අරන් දෙනවා.. මට කරල දීල තියන නිසා කියන්නේ..:yes:

    අනිවා එල එල :D:D:D;)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දන්න කියන කෙනෙක්ගෙන් ගනිල්ල බං. ඈන ගත්ත උන් පන දාගෙන මේකෙ දුක කියනව අඩු ගානෙ ඒවවත් බලල හැදියල්ල මචංල. කොච්චර සල්ලි තිබ්බත් සල්ලි දීල ගත්ත දෙයක් නිසා කාලය කාගෙන තව එක එක ගොබ්බයන්ගෙ පොල් බූරැ ටෝක්ස් අහගෙන සරීරෙ ලේ ටික ජලය කර ගන්නෙ නැතිව. මම මේ කියන්නෙ ලැප් කම්පුයුටර් ගැනම නෙමේ. දන්න එකෙක් කොහොමත් තව එකෙක්ව අමාරැවෙ දාන්නෙ නෑනෙ බං.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    maam kiyannam okun lap gena vidiya,

    lapzone,tecnocitiy,laptop.lk,techzone, thava kada bohomayak, singapore vala vikunana lap gennala mehe vikunava

    un gannakota kiyanne company warrenty kiyala hp lankave agent la ova baragena reject karanava, ganna ekata masayak vage inna ona oka hada ganna

    ita passe ova kadunama rata vate yavanava hadannna, nathham mehen second hand kali dala amunala denava

    Oba Hari....Oka tamai wenne...
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    දන්න කියන කෙනෙක්ගෙන් ගනිල්ල බං. ඈන ගත්ත උන් පන දාගෙන මේකෙ දුක කියනව අඩු ගානෙ ඒවවත් බලල හැදියල්ල මචංල. කොච්චර සල්ලි තිබ්බත් සල්ලි දීල ගත්ත දෙයක් නිසා කාලය කාගෙන තව එක එක ගොබ්බයන්ගෙ පොල් බූරැ ටෝක්ස් අහගෙන සරීරෙ ලේ ටික ජලය කර ගන්නෙ නැතිව. මම මේ කියන්නෙ ලැප් කම්පුයුටර් ගැනම නෙමේ. දන්න එකෙක් කොහොමත් තව එකෙක්ව අමාරැවෙ දාන්නෙ නෑනෙ බං.

    Machan mama sirawatama Oka kohomawat ataharinne na...
    mama Mage LAP eka aniwa hadagannawa...

    Mama Eka Kale kohomada kiyalat ape ayata Kiyanawamai....
    mokada api salli dila ganna ewane..... Ballo marala ganna salli na Ne itin ,,,

    mataka Tiyaganin Monada eewage Jarawada Karana Shop Kiyala...