Laser Printer

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    2d0215c985484a3c9674d4c93ddb8b95_lbp214_b2.png


    කොල්ලනේ ප්‍රින්ටරයක් ගන්න ඕනේ වෙලා තියනවා. ගෙදර පාවිච්චියට.

    බ්ලැක් ඇන්ඩ් වයිට්, ලේසර් එකක් තමා ඕනේ (Wi-Fi ත් තියෙන්න ඕනේ)

    දැනට හොඳයි කියල හිතුනේ මේක.
    CANON IMAGECLASS LBP214DW
    25,000/= ක් වෙනවා

    මේක පාවිච්චි කරන අය ඉන්නවාද?

    නැත්තං වෙන හොඳ ලේසර් එකක් තියනවා නං ඒක හරි කමක් නෑ දාගෙන යන්න මචංලා

    20,000/= කට අඩුවෙන් ගන්න පුළුවන් නං තවත් හොදයි වෙලාවේ හැටියට


    දන්නැත්තන් බම්ප් එකක් හරි ඕනේ

    ජය වේවා !!!
     
    • Like
    Reactions: NRTG and kinkon

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    Toner එක ගැන පොඩ්ඩක් බලන්න. සමහර ඒවට ඔරිජිනල් විතරයි එන්නෙ. ඩුප්ලිකේට් එන් නෑ. ඔරිජිනළ් ටෝනර් දාන්න උනොත් ගාන වැඩි.
     
    • Love
    • Like
    Reactions: Honert and NRTG

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Toner එක ගැන පොඩ්ඩක් බලන්න. සමහර ඒවට ඔරිජිනල් විතරයි එන්නෙ. ඩුප්ලිකේට් එන් නෑ. ඔරිජිනළ් ටෝනර් දාන්න උනොත් ගාන වැඩි.

    Thanks bokka :)
     
    • Like
    Reactions: sameera900

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Thanks bokka
    Meka kiyak unada machan. Toner Cartridge ekak kiyak wenawada kiyala dannawada machan replace karaddi ?
    Man gaddinam 14K wage una danata auduru 3 4kata kalin.. toner original eka 8000 gnak wenawa.. compatible thiyenawa 4000 ganan wala idan.. dan me model eka wenuwata m107w model ekada koheda enne.poddak balanna..
     
    • Love
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Man gaddinam 14K wage una danata auduru 3 4kata kalin.. toner original eka 8000 gnak wenawa.. compatible thiyenawa 4000 ganan wala idan.. dan me model eka wenuwata m107w model ekada koheda enne.poddak balanna..

    Ela bro, thanks :)

    Canon LBP 6030w. yakek wage wada. oka ganin 18500k wei. compatible toner eka 1500i.

    Oka nane ban hoyaganna dan. ekane awula :(

    Hp ekak ara ganna .Evata Original Toners danna onima naha. 1102 vage model numbers vagayak tiyanava. (mata model numbers mathaka na) poddak hoyala balapan

    Thanks a lot bokka :)

    color printer ekak keeyak wenawda bn..stickers wage print karannna...

    Laser thama bro..

    Me wage ekakata yanna wei. Man me model eka gana nan danne na

    canon-imageclass-mf645cx-printer-print-scan-copy-fax

    Sticker print කරන්න නම් කලර් ලේසර් එකක් ගන්න වෙයි. 50 ක් වත් වෙයි හොද එකක්

    Thanks bokka :)
     
    • Like
    Reactions: JINX_XNIJ

    lockdown

    Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    okata hariyana toner eka 052.cartridgezonela gawa tiyenawa compatible toner eka Rs 3500.samanayen print 3000 withara gahanna puluwan.
     
    • Love
    Reactions: Honert