කොල්ලනේ ප්‍රින්ටරයක් ගන්න ඕනේ වෙලා තියනවා. ගෙදර පාවිච්චියට.
බ්ලැක් ඇන්ඩ් වයිට්, ලේසර් එකක් තමා ඕනේ (Wi-Fi ත් තියෙන්න ඕනේ)
දැනට හොඳයි කියල හිතුනේ මේක. CANON IMAGECLASS LBP214DW
25,000/= ක් වෙනවා
මේක පාවිච්චි කරන අය ඉන්නවාද?
නැත්තං වෙන හොඳ ලේසර් එකක් තියනවා නං ඒක හරි කමක් නෑ දාගෙන යන්න මචංලා
20,000/= කට අඩුවෙන් ගන්න පුළුවන් නං තවත් හොදයි වෙලාවේ හැටියට
දන්නැත්තන් බම්ප් එකක් හරි ඕනේ
ජය වේවා !!!

