මචංලා ප්‍රශ්නයක් තියෙන ඔයාලගෙන් මේ ගෙන idea එකක් ඕනේ ...මං දැනට පෞද්ගලික බැංකුවක වැඩ කරන කෙනෙක්.දැනට 1 1/2 year වගේ වෙනවා එත් මම retail banking පැත්තේ නෙමෙයි වැඩ කරන්නේ .department side . හැමෝම බැංකුවට join උන දවසේ ඉඳන් IBSL කරන්න කියනවා එත් මගේ නම් කිසි ආසාවක් නැ . මගේ ආසාව තියෙන්නේ LAW ENTRANCE එෂං ලියලා LAW COLLEGE යන්න . ඔයාලගේ අදහස මොකක්ද මේ ගෙන ???

