Law help needed on BTC

dentis

Active member
  • Nov 21, 2013
    308
    99
    28
    මගේ යාලුවෙක් ඉන්නවා එයා BTC sell කරලා FB meet උන කොල්ලෙක්ට.උ BTC අරන් ඊට පස්සේ entry දාල policiye සල්ලි වංචා කරා කියල.policiyen කියනවලු FB transaction පිළිගන්න බැ කියලා. දැන් එ girl හෙනම ප්‍රශ්නෙක ඉන්නේ.කවුරු හරී ඉන්නවද මේකට මොකද කරන පුලුවන් කියල කියන්න .
     
    • Like
    Reactions: ^Buddhika^

    dentis

    Active member
  • Nov 21, 2013
    308
    99
    28
    Laksha 5 ka BTC.Transcation id ahema tiye eya gawa.ath fb eken katha kara gatha nisa policiya piligana be kiyanawalu.eyath buy and selling karala tiyenne itin dan eya gawa sallith nalu ay denna unath
     
    Last edited: