Lead Acid බැටරි සවිතතු වෙන්නේ ඇයි ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.

    මම හරියටම දන්නේ නෑ. ඒත් ඕවා හැම වැඩෙටම ඔරොත්තු දෙන්නේ නෑ. උදා: ඉස්සර කට්ටිය ඉන්වර්ටර් ගහන්න ඕවා ගත්තට වැඩිකල් තියෙන්නෙ නෑ. ඒත් වාහන වල තියෙන ඒවා අවුරුදු 3 4ක් අවුලක් නැතුව දුවනවා.
     
    • Like
    Reactions: san2d3

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මම හරියටම දන්නේ නෑ. ඒත් ඕවා හැම වැඩෙටම ඔරොත්තු දෙන්නේ නෑ. උදා: ඉස්සර කට්ටිය ඉන්වර්ටර් ගහන්න ඕවා ගත්තට වැඩිකල් තියෙන්නෙ නෑ. ඒත් වාහන වල තියෙන ඒවා අවුරුදු 3 4ක් අවුලක් නැතුව දුවනවා.
    Normal Lead acid battery hema welema full charge eke tiyenda one. Netnam sulphation wenawa, e kiyanne capacity eka bahinawa.
    Anith case eka cycle gaana and cycle depth eka. Vehicle wala oya cycle eka deep yanne ne. Start karaddi battery eka poddak bahinawa, ita passe hema welema charge wenawa. e widiyata karoth long life ekak tiyanawa. Deep cycle karanna giyoth badu banis wenawa lead acid. battry.
     
    මේ electric bike වලට එන පොඩි බැටරි මචන්. powder වගේ නං තියෙනවා උඩ .

    amptek-12V-28AH.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.
    වාහනේක තියෙන බැටරියක් සාමාන්‍යයෙන් ෆුල් චාජ් වෙලා තියෙන්නෙ හැම වෙලාවෙම. ඉන්වර්ටර් හයි කරගෙන වෙන වැඩ ගන්න ඒවා ගැලපෙන්නෙ නෑ.

    රෙපෙයාර් කරන්න ඕන නම් පුළුවන්. කට්ටක් කන්න වෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    48v kiyanne serial connect karalane, ithin aniwaryen samahara battery overcharge wenawa..
    anika charger ekath quality nathuwa athi..

    ganda enne overcharge wela rath wenakota oken gas pita wenawa..

    Tubular unath oya battery bassanna puluwan 50% witharai eeta wadiya bassuwoth ikmanin narak wenawa..

    godak wita narak unata passe goda danna amarui, oka deela lifepo4 ekakata yanna..
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    1 year warranty battery da? Mama two year ewa damme, solar tiyena welawata witharai loku output ekak ganne nathnum 90a wage battery ekak nam 300w walata wada ekadigata yanna denne na, thama awlak na battery dan 2 year pannala, habai raa 8 wage weddi off karanawa main ekata dala
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    වාහනේක තියෙන බැටරියක් සාමාන්‍යයෙන් ෆුල් චාජ් වෙලා තියෙන්නෙ හැම වෙලාවෙම. ඉන්වර්ටර් හයි කරගෙන වෙන වැඩ ගන්න ඒවා ගැලපෙන්නෙ නෑ.

    රෙපෙයාර් කරන්න ඕන නම් පුළුවන්. කට්ටක් කන්න වෙනවා.
    48v kiyanne serial connect karalane, ithin aniwaryen samahara battery overcharge wenawa..
    anika charger ekath quality nathuwa athi..

    ganda enne overcharge wela rath wenakota oken gas pita wenawa..

    Tubular unath oya battery bassanna puluwan 50% witharai eeta wadiya bassuwoth ikmanin narak wenawa..

    godak wita narak unata passe goda danna amarui, oka deela lifepo4 ekakata yanna..
    lifepo යන්න හිටියේ මේක ගද්දිම. කොහෙද. 48v ක් හදන්න ලක්ෂ 1.5ක් විටර යන සීන් එකක් තිබ්බේ ඒ කාලේ. li-ion සාර්ථක නැද්ද ?

    1 year warranty battery da? Mama two year ewa damme, solar tiyena welawata witharai loku output ekak ganne nathnum 90a wage battery ekak nam 300w walata wada ekadigata yanna denne na, thama awlak na battery dan 2 year pannala, habai raa 8 wage weddi off karanawa main ekata dala
    ඔව් 1 year මචන්. මේ එකක් 8යි ද කොහෙද. 2 year ඒවා 15ක් උනා එතන.

    උබ සයන්ස් පිරියිඩ් එක කට් කළා නේද
    :baffled:
    ------ Post added on Jul 18, 2024 at 12:10 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    චාජරෙ හොද වෙන්නත් ඔන, බැටරි හොද වෙන්නත් ඔන, හොද බැටරි පැනසොනික් හිටාචි දැන් නැ ලන්කාවෙ,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    thread eke reasons tika godak aya daka thiyanawa

    off grid walata kead acid hari yanne na
    constant discharge wada wakata lead acid hari yanne na
    series karama battery un balance wenawa
    lead acid hari yanne short period ekakadi loku current ekak ganna wada walata, inverter duwanna hari yanne na
     
    • Like
    Reactions: Plusky

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.
    charging voltage eka kiyada?
    mokenda charge karanne? Solar charging controllers da? PWM da MPPT da?
    anith prashne... full off grid da?
     
    • Like
    Reactions: Mugen

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ඔ්වට ඔ්න ඩීප් සයිකල් බැට්රි.
    වාහනවලට දාන බැටරි හදල තියෙන‌ෙ ලොකු ශක්තියක් කෙටි කාලයකට දෙන්න. චුට්ට චුට්ට දෙන්න නෙමෙයි. සයිකල් ගාන ගිය ගමන් හොග් ගාල බැටිරිය අවුල් යනව
    මගෙ තියනවා 24V ඉන්වර්ටර් සිස්ටම් එකක්. ඒකට මං ඩීප් සයිකල් බැට්රි දාල තියෙන්නෙ. ඒවා අවුලක් නැතිව වැඩ.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    දැන් බැටරි සව්ත්තු වෙලා නිසා මේ උපදෙස් වලින් වැඩක් නැති වේවි. හැමෝම කියනවා වගේ ලෙඩ්-ඇසිඩ් දිග කාලයක් පාවිච්චි කරන්න අමාරුයි.

    මම 24V සිස්ටම් එකක් පාවිච්චි කරනවා අවරුදු 2කට වැඩිය ලෙඩ්-ඇසිඩ් බැටරි එක්ක.

    ලෙඩ්-ඇසිඩ් බැටරි චාජ් වෙන්න ඕන බැටරි වල කැපාසිටි එකෙන් 10% වලින් (Ex. බැටරි 150AH නම් චාර්ජ් කරන්න ඕන 15A වලින්.)

    බැටරි සිරිස් නම් තියෙන්නේ (Ex : 24 - 48V) බැටරි ඉක්වලය්සර් / බැලන්සර් එකක් පාවිච්චි කරන්න ඕන.
     
    • Like
    Reactions: chanzKolla