48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.
48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.
Normal Lead acid battery hema welema full charge eke tiyenda one. Netnam sulphation wenawa, e kiyanne capacity eka bahinawa.මම හරියටම දන්නේ නෑ. ඒත් ඕවා හැම වැඩෙටම ඔරොත්තු දෙන්නේ නෑ. උදා: ඉස්සර කට්ටිය ඉන්වර්ටර් ගහන්න ඕවා ගත්තට වැඩිකල් තියෙන්නෙ නෑ. ඒත් වාහන වල තියෙන ඒවා අවුරුදු 3 4ක් අවුලක් නැතුව දුවනවා.
මම හරියටම දන්නේ නෑ. ඒත් ඕවා හැම වැඩෙටම ඔරොත්තු දෙන්නේ නෑ. උදා: ඉස්සර කට්ටිය ඉන්වර්ටර් ගහන්න ඕවා ගත්තට වැඩිකල් තියෙන්නෙ නෑ. ඒත් වාහන වල තියෙන ඒවා අවුරුදු 3 4ක් අවුලක් නැතුව දුවනවා.
මේ electric bike වලට එන පොඩි බැටරි මචන්. powder වගේ නං තියෙනවා උඩ .Normal Lead acid battery hema welema full charge eke tiyenda one. Netnam sulphation wenawa, e kiyanne capacity eka bahinawa.
Anith case eka cycle gaana and cycle depth eka. Vehicle wala oya cycle eka deep yanne ne. Start karaddi battery eka poddak bahinawa, ita passe hema welema charge wenawa. e widiyata karoth long life ekak tiyanawa. Deep cycle karanna giyoth badu banis wenawa lead acid. battry.
වාහනේක තියෙන බැටරියක් සාමාන්‍යයෙන් ෆුල් චාජ් වෙලා තියෙන්නෙ හැම වෙලාවෙම. ඉන්වර්ටර් හයි කරගෙන වෙන වැඩ ගන්න ඒවා ගැලපෙන්නෙ නෑ.48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.
වාහනේක තියෙන බැටරියක් සාමාන්‍යයෙන් ෆුල් චාජ් වෙලා තියෙන්නෙ හැම වෙලාවෙම. ඉන්වර්ටර් හයි කරගෙන වෙන වැඩ ගන්න ඒවා ගැලපෙන්නෙ නෑ.
රෙපෙයාර් කරන්න ඕන නම් පුළුවන්. කට්ටක් කන්න වෙනවා.
lifepo යන්න හිටියේ මේක ගද්දිම. කොහෙද. 48v ක් හදන්න ලක්ෂ 1.5ක් විටර යන සීන් එකක් තිබ්බේ ඒ කාලේ. li-ion සාර්ථක නැද්ද ?48v kiyanne serial connect karalane, ithin aniwaryen samahara battery overcharge wenawa..
anika charger ekath quality nathuwa athi..
ganda enne overcharge wela rath wenakota oken gas pita wenawa..
Tubular unath oya battery bassanna puluwan 50% witharai eeta wadiya bassuwoth ikmanin narak wenawa..
godak wita narak unata passe goda danna amarui, oka deela lifepo4 ekakata yanna..
ඔව් 1 year මචන්. මේ එකක් 8යි ද කොහෙද. 2 year ඒවා 15ක් උනා එතන.1 year warranty battery da? Mama two year ewa damme, solar tiyena welawata witharai loku output ekak ganne nathnum 90a wage battery ekak nam 300w walata wada ekadigata yanna denne na, thama awlak na battery dan 2 year pannala, habai raa 8 wage weddi off karanawa main ekata dala
උබ සයන්ස් පිරියිඩ් එක කට් කළා නේද

charging voltage eka kiyada?48v system එකක්. අව්රුද්දක් වත් නැ හදල. voltage එකත් 12.7 - 12.9 තියෙනවා බැටරි 4ම. එත් බුස් ගාල බහිනවා. ගදකුත් එනවා ටිකක් වෙලා චාර්ජ් වෙද්දී. මේකට විසදුමක් කිව්වොත් මන් සතුටින්.