Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව්...වාහන ගන්න එක පට්ට විධිහට අඩු වෙනවා...එත් ඔයා හිතන්නේ දැන් වාහන ගන්නේ බිලියනර්ස්ලා විතරයි කියලද..?

    තව ටික දවසකින් 2016 අලුත් models පාරේ යනවා....මම කලිනුත් කිව්වා වගේ ගන්න එකා ගන්නවා...අමාරුවෙන් සල්ලි එකතුකරලා ලිසිං කරලා පඩියෙන් 3/4 කම ලිසින් ගෙවලා ගන්න හිටිය අයට අමාරුයි...එක ඇත්ත...

    moda pako, uba oa kiyana widihata laksha 50he prius ganna hitapu hemotama 90 prius ganna puluwanda, thoge mole koheda tiyenne, salli godak tiyanawanam ganna un gani, eth 95% ewunta meka awulak ,
     
    itin yako ehema ewun tamai wedi hariyak owa gatte, oka terenne nedda thota :lol::lol:

    uba oa kiyana ganna eka gannawa kyana salli karayo prius gatte ne, prius eka tibbe uba ara kiwwa amaruwen wage ganna unge range eke, den eka e range eke ne,etakota un anatai, get it?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ඉතින් එක තමයි කියන්නේ....ලක්ෂ 50න ලක්ෂ 10 ක් දාලා ඉතිරිය ලිසිං කරලා ගන්න ඉන්න එවුන්ට බෑ ...එත් cash ගෙවන එවුන්ට පුළුවන්....එක 5% වෙන්න පුළුවන්..ඉතින් උඹ ප්‍රියුස් එකක් නැතිව වෙන එකක් ගනින්..බදු අඩු කරපු දවසක අලුත් එකක් ගනින්....උඹ ගාව දැන් වහනයක් තියෙනවා නම් එකෙත් second hand price වැඩි වෙනවා...උඹ එක දීලා දැනට වෙන එකක් ගනින්..අපි කෑ ගැහුවා කියල ආණ්ඩුව බදු අඩු කරනවද..?..අපි දෙන්නට ඕනි තරම් අදහස් කියන්න පුළුවන්...එත් බදු අඩු වෙන්නේ නෑ නේ....දැන් කරන්න තියෙන්නේ තමන්ගේ අතේ තියෙන හැටියට වාහනයක් ගන්න....ආපහු චන්දෙ දෙනකොට ඕවා මතක තියා ගන්න...
     
    ඉතින් එකට දැන් වෙලදපොලේ එහෙම ගන්න පුළුවන් එකක් ගනින්...නැත්තන් තව සල්ලි ටිකක් එකතු කර ගනින්..බැරි නම් නිකන් ඉදපන්.....
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් එක තමයි කියන්නේ....ලක්ෂ 50න ලක්ෂ 10 ක් දාලා ඉතිරිය ලිසිං කරලා ගන්න ඉන්න එවුන්ට බෑ ...එත් cash ගෙවන එවුන්ට පුළුවන්....එක 5% වෙන්න පුළුවන්..ඉතින් උඹ ප්‍රියුස් එකක් නැතිව වෙන එකක් ගනින්..බදු අඩු කරපු දවසක අලුත් එකක් ගනින්....උඹ ගාව දැන් වහනයක් තියෙනවා නම් එකෙත් second hand price වැඩි වෙනවා...උඹ එක දීලා දැනට වෙන එකක් ගනින්..අපි කෑ ගැහුවා කියල ආණ්ඩුව බදු අඩු කරනවද..?..අපි දෙන්නට ඕනි තරම් අදහස් කියන්න පුළුවන්...එත් බදු අඩු වෙන්නේ නෑ නේ....දැන් කරන්න තියෙන්නේ තමන්ගේ අතේ තියෙන හැටියට වාහනයක් ගන්න....ආපහු චන්දෙ දෙනකොට ඕවා මතක තියා ගන්න...

    uba wiswasa karanne ne man badu wedi una dawasa mage tibba insight eka wikka, den ganna ekak ne kiyahanko :lol::lol: vezel cha, aqua cha ganna ekak attema ne around 50
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    uba wiswasa karanne ne man badu wedi una dawasa mage tibba insight eka wikka, den ganna ekak ne kiyahanko :lol::lol: vezel cha, aqua cha ganna ekak attema ne around 50

    එක උඹේ වෙලාව බන්...දැන් second hand හරි පරණ stock එකක වාහනයක් බලපන්..නැත්තන් ඒවත් බොරුවට ලක්ෂ 5 -6 කින් වැඩි කරයි...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ubata una wedemai matath une. Toyota Hilux cab 1kak tibba. mm oka wikka. edama Ra tamai TAX wadi kare. :(:(:(

    den mokadda ganne kiyala hitaganna ba

    මට ඕක උනේ 2015 බජට් එකේදී...තිබුන එක විකුනලා බලාගෙන හිටියා අඩු කරයි කියලා..කොහෙද දුන්නනේ ගේම ...අන්තිමට පරණ stock එකකින් ගත්ත..එකත් ලක්ෂ 4 වැඩි කරා උන් ...උඹ දැනට second hand එකක් ගනින් බන්...අනිවා චන්දෙ ලං වෙනකොට tax අඩු කරනවා....නැත්තන් මුන්ට කොහොමවත්ම දිනාගන්න බෑ චන්දෙ....
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubata una wedemai matath une. Toyota Hilux cab 1kak tibba. mm oka wikka. edama Ra tamai TAX wadi kare. :(:(:(

    den mokadda ganne kiyala hitaganna ba

    ow ban, insight ekanam hebei 4i ganakin tax adu karala, eth prius godak ganan giya nisa mata insight ekak wedi ganakata denna tibba ban :growl:

    den kohomat inna eka hodai tawat wedi karannad deyak nane munta tax aye kalot adu tama itin budget ekat enawane etakanwat imu
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක උඹේ වෙලාව බන්...දැන් second hand හරි පරණ stock එකක වාහනයක් බලපන්..නැත්තන් ඒවත් බොරුවට ලක්ෂ 5 -6 කින් වැඩි කරයි...

    me dawas wala wahana gannat hoda ne wikunannat hoda ne ban, mun udu yatikuru karanawane prices hitena hitena widihata ,

    den aran laksa 40ta parana prius gatta unut ewat 60, 65 wikunanna hitan inne :lol:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මට ඕක උනේ 2015 බජට් එකේදී...තිබුන එක විකුනලා බලාගෙන හිටියා අඩු කරයි කියලා..කොහෙද දුන්නනේ ගේම ...අන්තිමට පරණ stock එකකින් ගත්ත..එකත් ලක්ෂ 4 වැඩි කරා උන් ...උඹ දැනට second hand එකක් ගනින් බන්...අනිවා චන්දෙ ලං වෙනකොට tax අඩු කරනවා....නැත්තන් මුන්ට කොහොමවත්ම දිනාගන්න බෑ චන්දෙ....

    2015 බජට් එකේදී මම බේරුනා බන් . මම වාහනේ ගත්තට පස්සේ තමයි වාහන ගණන් ගියේ .

    ow ban, insight ekanam hebei 4i ganakin tax adu karala, eth prius godak ganan giya nisa mata insight ekak wedi ganakata denna tibba ban :growl:

    den kohomat inna eka hodai tawat wedi karannad deyak nane munta tax aye kalot adu tama itin budget ekat enawane etakanwat imu

    ube kathawa eththa. cab 1ka pedala car 1kak padinnath ba wage. anneee manda. 2nd hand wahanath mun puduma widihatane wedi karala tiyenne
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    me dawas wala wahana gannat hoda ne wikunannat hoda ne ban, mun udu yatikuru karanawane prices hitena hitena widihata ,

    den aran laksa 40ta parana prius gatta unut ewat 60, 65 wikunanna hitan inne :lol:

    මේ අලුත් මිලත් එක්ක brand new එක lease කරලා ගන්නවා කියන්නේ එක පට්ටම මෝඩ වැඩක්..cash ගත්තත් එහෙමයි..මොකද මේ tax එක ඕනි නම් තව අවුරුද්දක් තියෙයි..එහෙම නැති උනත් ඊලග පාර්ලිමේන්තු චන්දෙ වෙනකන් තියෙයි..තව අවු 3යිනෙ ..එක නිසා දැන් කරන්න තියෙන හොදම වැඩේ second hand එකක් ගනින්..ඒවත් නැත්තන් බොරුවට වැඩි කරනවා...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන කවුද පොලිටික්ස් නෑ කියන්නේ..වාහන වැඩි කියලා රවි කිව්වට එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්..රජයට පුළුවන් තරම් අදායම ඕනි..වාහන කියන්නේ ලංකාවේ රජයට තියෙන හොදම අදායමක්..ඒ වගේමයි VAT එක..පොඩ්ඩක් නිකමට වගේ බලන්න ලංකාව ඉන්න තැන ..අදටත් ණය නැත්තන් ලංකාවට අනාගතයක් නෑ ...එත් අපිට හැමදාම ණය ගන්න බෑ ..එහෙනම් මොකක් හරි වෙනසක් වෙන්න ඕනි....එකට රජයේ අදායම් වැඩි කරන්න වැඩ කරන්න ඕනි..මට ඔයාට ආර්ථික විද්‍යාව කියලා දෙන්න බෑ ..එත් ඕනිම පොඩි ළමයෙක්ට තේරෙනවා අපිට අදායමට වඩා වියදම වැඩි නම් අපිට අදායම් වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනි කියලා...එතකොට ලේසිම එක තමයි අපේ වියදම් අඩු කරගන්න එක...

    ඉතින් උඹ කියන විධිහට ඔය තරම් ප්‍රියුස් එකක් ගන්න ඕනි කම තිබුනා නම් 2015 බදු අඩු කරපු වෙලාවේ ගන්න තිබ්බනේ..තාම සල්ලි එකතු කරනවද..?

    අනේ මන්දා උඹ කොහෙන්ද බන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්තේ.
    ආනයන වලට බදු ගහලා රජයට ආදායමක් අරන් රට දියුනු කරන්න පුලුවන්ද.රටට ආදායමක් ගන්න නම් රටේ ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕනි.කර්මාන්ත ඇති වෙන්න ඕනි.එහෙම නැතුව ආනයන මත පදනම් වෙලා රටක් හදන්නේ කොහොමද.

    ඇත්තම කතාව ආණ්ඩුව ගෙනියන්න සල්ලි නෑ.බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි හොයන්න ඕනි කියන තැනට අද රජය පත්වෙලා තියෙන්නේ.

    රටේ අනාගතය පිලිබඳවනම් ලොකු කනගාටුවක් ඇතිවෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ අලුත් මිලත් එක්ක brand new එක lease කරලා ගන්නවා කියන්නේ එක පට්ටම මෝඩ වැඩක්..cash ගත්තත් එහෙමයි..මොකද මේ tax එක ඕනි නම් තව අවුරුද්දක් තියෙයි..එහෙම නැති උනත් ඊලග පාර්ලිමේන්තු චන්දෙ වෙනකන් තියෙයි..තව අවු 3යිනෙ ..එක නිසා දැන් කරන්න තියෙන හොදම වැඩේ second hand එකක් ගනින්..ඒවත් නැත්තන් බොරුවට වැඩි කරනවා...

    අලුත් වාහනයක් ගන්න ගන්න ලෑස්ති වෙලා හිටපු එකා තවත් අවුරුදු තුනක් බලන් ඉන්න?

    වැල යන අතට මැස්ස ගහනවා කියන්නේ ඕක තමයි.ආණ්ඩුව කරන්නෙත් ඒක.උඹලා කරන්නෙත් ඒක.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනේ මන්දා උඹ කොහෙන්ද බන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්තේ.
    ආනයන වලට බදු ගහලා රජයට ආදායමක් අරන් රට දියුනු කරන්න පුලුවන්ද.රටට ආදායමක් ගන්න නම් රටේ ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕනි.කර්මාන්ත ඇති වෙන්න ඕනි.එහෙම නැතුව ආනයන මත පදනම් වෙලා රටක් හදන්නේ කොහොමද.

    ඇත්තම කතාව ආණ්ඩුව ගෙනියන්න සල්ලි නෑ.බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි හොයන්න ඕනි කියන තැනට අද රජය පත්වෙලා තියෙන්නේ.

    රටේ අනාගතය පිලිබඳවනම් ලොකු කනගාටුවක් ඇතිවෙනවා.

    Waradiy. Meka aanduwata salli nathuwata karana deyak newei

    Hithapan issara laksha 50ta 60ta hari prius gennuwa.eken mokakhari tax income ekak awa.dan prius gennannema na.ethakota tax income ekak aththema na.

    Tax income eka wadi karaganna nam tax rate adu karannai oni.mata mathakai ara mahinda eka paarata tax adu karata passe tax income eka sahenna wadi una kiyala.news ehemath thibuna

    Mata therenne methana thiyenne ekko wahana wadi prashnayak nathnam foreign reserves madi wechvha prashnayak
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ අලුත් මිලත් එක්ක brand new එක lease කරලා ගන්නවා කියන්නේ එක පට්ටම මෝඩ වැඩක්..cash ගත්තත් එහෙමයි..මොකද මේ tax එක ඕනි නම් තව අවුරුද්දක් තියෙයි..එහෙම නැති උනත් ඊලග පාර්ලිමේන්තු චන්දෙ වෙනකන් තියෙයි..තව අවු 3යිනෙ ..එක නිසා දැන් කරන්න තියෙන හොදම වැඩේ second hand එකක් ගනින්..ඒවත් නැත්තන් බොරුවට වැඩි කරනවා...

    2nd hand ewat ganna wenne ne parana prius 40 ta witara tibba e kale den 60i :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Waradiy. Meka aanduwata salli nathuwata karana deyak newei

    Hithapan issara laksha 50ta 60ta hari prius gennuwa.eken mokakhari tax income ekak awa.dan prius gennannema na.ethakota tax income ekak aththema na.

    Tax income eka wadi karaganna nam tax rate adu karannai oni.mata mathakai ara mahinda eka paarata tax adu karata passe tax income eka sahenna wadi una kiyala.news ehemath thibuna

    Mata therenne methana thiyenne ekko wahana wadi prashnayak nathnam foreign reserves madi wechvha prashnayak

    raviyata tiyenne wahana wedi awula ban, uta ona wahana gena eka netima karala danna
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අනේ මන්දා උඹ කොහෙන්ද බන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්තේ.
    ආනයන වලට බදු ගහලා රජයට ආදායමක් අරන් රට දියුනු කරන්න පුලුවන්ද.රටට ආදායමක් ගන්න නම් රටේ ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕනි.කර්මාන්ත ඇති වෙන්න ඕනි.එහෙම නැතුව ආනයන මත පදනම් වෙලා රටක් හදන්නේ කොහොමද.

    Umbe kathawa hari. Hebei 1956 Mr Bandaranayke SLFP eka pihitawagena balayata apu dawase idan wune deshieea business walata kana koka adeema. SLFP andu thienakota UNP businessmen lagen pali gaththa. UNP andu thienakota SLFP businessmen lagen paligaththa.

    1977 JR ge open economy kale idan MR,MY3/Ranil hema anduwakma geniyanne 'eda wela tours' Cigarettes/Liquor/Vehicles tax/Vat owagen thamai anduwa geniyanna balanne.
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Waradiy. Meka aanduwata salli nathuwata karana deyak newei

    Hithapan issara laksha 50ta 60ta hari prius gennuwa.eken mokakhari tax income ekak awa.dan prius gennannema na.ethakota tax income ekak aththema na.

    Tax income eka wadi karaganna nam tax rate adu karannai oni.mata mathakai ara mahinda eka paarata tax adu karata passe tax income eka sahenna wadi una kiyala.news ehemath thibuna

    Mata therenne methana thiyenne ekko wahana wadi prashnayak nathnam foreign reserves madi wechvha prashnayak

    :yes::yes:

    income eka wedi karaganna aduwata gennalath be wediyen duty gahalath be ehema wedi karaganna onanam 5 lks wage wedi karanna thibuna ganna hitapu kena e gana balanne ne gannawa
    but not 30lks :no::no: