Leak photo/video

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඕකේ තියන ෆොටෝ කෙල්ලව කාමර වලට එක්කගන ගිහින් ගත්තුවට වඩා ගොඩාක් තියෙන්නේ සෙල්ෆි....

    එක්කෝ Apple icloud හැක් කරලා ගන්නවා වෙන්නේ ඕනේ.. නැත්නම්.....
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    රත්තරං;19955089 said:
    Xossip 04-03-2016 05:43 PM pansale bana ahala hadenne nathi api , thoge bana ahala hadeida ban ?
    Xossip 04-03-2016 01:04 PM obata satutuie da dan

    ජාතික වීරයන් දෙන්නෙක්:lol::lol:

    ube dekayi rep kapala tiyenne. mage 7kata wada kapala tibba.
    man laga rep power eka 1i tiyenne. onna eka dunna.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රූම් වල රිංගන උන්ට අවශ්ය සෙක්ස් පමණයි. රූම් ගිහින් වැඩේ කොරලා ඒක වීඩියෝ කරනව කියන්නෙ ඉතින් ආදරේ නෙමේනෙ. ඒක ලීක් කෙරුවා නොකෙරුවා. ආදරේ කියන්නෙ සෙක්ස් පමනක් නෙමෙයි. බැන්දට පස්සෙ කරන්න ඕන දේවල් බදින්න කලින් කරන්න නරකයි. අනික අපේ වගේ රටක විශේෂයෙන්. කාන්තාවගේ පිරිසිදුබව සෑහෙන්න බලනවනේ. ජපන් කොඩියක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා අපේ අයියලා තවුසන්ඩ් ටෝක්ස් දුන්නට ඇත්තටම උන් බලාපොරොත්තු වෙනවා. පිටරටවල තත්වෙයි ලංකාවෙ තත්වෙයි කොහෙත්ම සම කරන්න බෑ ඔය කාරනාවෙදි. සෙක්ස් තියෙන්නෙ විදින්න තමයි. නමුත් සීමාවන් අදුරගන්න ඕනෙ. රටේ වැරැද්ද කියල යමෙකුට කියන්න පුළුවන්. නමුත් රට හදන්න අපිට බෑනෙ.

    උබලා ඔය මහ ලොකුවට කියන ආදරේ 50%ක් සෙක්ස් තියනවා බන්...ඒහෙම නෑ කියන්නේ එක්කෝ ඌට ලෙඩක් නැත්තන් හිතින් ඕන උනාට කරගන්න ශක්තිය නෑ...

    මෙතනම අයියලා කීයක් ඇද්ද කෙල්ලෙක් දැක්කම හිතින් හුකලත් ඉවරයි. ඒත් හලෝ කියන්නවත් ගටක් නෑ... ඒ නිසා පස්සේ කියනවා අපිට ඕවා වැඩක් නෑ, ඕව කරන්න හොද නෑ බයිලා ගොඩයි..

    මිනිස්සුන්ට කාම ආශාව කියන එක එන්නේ පොඩි කාලේ ඉදන්මයි... වෙනස තියෙන්නේ සමහරුන්ට ඒක කරගැනීමේ හැකියාව තියනවා සමහරුන්ට නෑ...

    ඉතින් ඔය නැති පාර්ශවය මෙතන ඇවිත් අර නරියයි මිදිවැලෙයි කතාව කියනවා...
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගෙ ලගත් ෆොටො තිබ්බ බන් ,එත් කෙල්ල ගියාම එ ටික මැකුව පබ්ලික් කලෙ නැ :P එත් වැඩක් නැ ඔයි අපි වගෙ හිත හොද උන්ට බූට් විතරයි.එපාම කරපු උන්ට තමා බන් කෙල්ලො රෙද්ද උස්සන් පස්සෙන් යන්නෙ
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මගෙ ලගත් ෆොටො තිබ්බ බන් ,එත් කෙල්ල ගියාම එ ටික මැකුව පබ්ලික් කලෙ නැ :P එත් වැඩක් නැ ඔයි අපි වගෙ හිත හොද උන්ට බූට් විතරයි.එපාම කරපු උන්ට තමා බන් කෙල්ලො රෙද්ද උස්සන් පස්සෙන් යන්නෙ

    siraa bn
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    den uba kiyanne kellek mona balu wedak karath api katawahan inna ona kiyalada?
    okkoma baluweda karanne pirimida?
    katakarapanko wesa kame yana modelsla ganikawo gena. unta ikman salli ona nisane badu wela tiyenne.

    uba kiyayi un ganikawak wunet pirimiyek nisa kiyala. lol tamayi ban.
    සුපිරි ටෝක් එක මචන්. ලංකාවෙ මොන දේ උනත් හැමෝම පිරිමියට තමා බනින්න බලාගෙන ඉන්නෙ. ගෑනුන්ව කොහොමත් බේරන්න තමා ලංකාව හැදිල තියෙන්නෙ. සමහරු කියනව ලංකාව කියන්නෙ ගෑනුන්ට අසාධාරනකම් වෙන රටක් කියල. මේ කතාව අමූලික බොරු. ලංකාව කියන්නෙ ගෑනුන්ට අනවශ්‍ය වරප්‍රසාද දීල තියන රටක්. වෙන රටවල ගෑනු ප්‍රශ්න වලට මූන දෙන විදිහට ලංකාවෙ ගෑනුන්ට හිතන්නවත් බෑ. මම කියන්නෙ බොරු නම් හොයල බලන්න.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Na Dan lankawe aluthma pimpiyo set ekak innnawa un karanne kollange facebook hack Kerala kolla wage kellath ekka chat karala kellage nude pics genna ganna eka .. mama Danna couple ekakata mehema una ..
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    අපේ පොන්ටියෝන්ට ඕව කියල වැඩක් නෑ ,,බන් ගොඩක් එඋන් හිතන්නේ photo එකක් නෙට් එකට දැම්මහම , කෙල්ලෙක් නොන්ඩි කරහම එක තමයි ලොකුම පිරිමි කම කියල ,ඔකේ හරි වැරදි කියන්න ගියහම ඒ කියන එකාව පොන්නය කරන්න ඔය ගොත පොන්නයෝ බලන්නේ උන්ගේ කාට හරි කෙල වෙනකන් උන්ගේ ඔය පොන්න අදහස් වෙනස් කරන්න බැහැ , වැලක් බැලුවට පොටෝ එකක් බලල අත පොඩ්ඩක් වනා ගත්තට කමක් නෑ :lol::lol: කාටවත් අඋලක් නොවෙන්න ,කාගෙවත් ජිවිතයක් විනාස නොවෙන විදිහට ,:cool::cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබලා ඔය මහ ලොකුවට කියන ආදරේ 50%ක් සෙක්ස් තියනවා බන්...ඒහෙම නෑ කියන්නේ එක්කෝ ඌට ලෙඩක් නැත්තන් හිතින් ඕන උනාට කරගන්න ශක්තිය නෑ...

    මෙතනම අයියලා කීයක් ඇද්ද කෙල්ලෙක් දැක්කම හිතින් හුකලත් ඉවරයි. ඒත් හලෝ කියන්නවත් ගටක් නෑ... ඒ නිසා පස්සේ කියනවා අපිට ඕවා වැඩක් නෑ, ඕව කරන්න හොද නෑ බයිලා ගොඩයි..

    මිනිස්සුන්ට කාම ආශාව කියන එක එන්නේ පොඩි කාලේ ඉදන්මයි... වෙනස තියෙන්නේ සමහරුන්ට ඒක කරගැනීමේ හැකියාව තියනවා සමහරුන්ට නෑ...

    ඉතින් ඔය නැති පාර්ශවය මෙතන ඇවිත් අර නරියයි මිදිවැලෙයි කතාව කියනවා...

    රූම් වල රිංගන උන්ට අවශ්ය සෙක්ස් පමණයි. රූම් ගිහින් වැඩේ කොරලා ඒක වීඩියෝ කරනව කියන්නෙ ඉතින් ආදරේ නෙමේනෙ. ඒක ලීක් කෙරුවා නොකෙරුවා. ආදරේ කියන්නෙ සෙක්ස් පමනක් නෙමෙයි. බැන්දට පස්සෙ කරන්න ඕන දේවල් බදින්න කලින් කරන්න නරකයි. අනික අපේ වගේ රටක විශේෂයෙන්.....;)