"අන්න හඳ" කියල ඇඟිල්ල දික්කරල හඳ පෙන්නනකොට මෝඩයෝ බලන්නේ ඇඟිල්ල දිහා![]()
මේකේ ඉන්න සමහර එවුන් කවද හැදෙයිද මන්ද 

රත්තරං;19955089 said:Xossip 04-03-2016 05:43 PM pansale bana ahala hadenne nathi api , thoge bana ahala hadeida ban ?
Xossip 04-03-2016 01:04 PM obata satutuie da dan
ජාතික වීරයන් දෙන්නෙක්![]()
රූම් වල රිංගන උන්ට අවශ්‍ය සෙක්ස් පමණයි. රූම් ගිහින් වැඩේ කොරලා ඒක වීඩියෝ කරනව කියන්නෙ ඉතින් ආදරේ නෙමේනෙ. ඒක ලීක් කෙරුවා නොකෙරුවා. ආදරේ කියන්නෙ සෙක්ස් පමනක් නෙමෙයි. බැන්දට පස්සෙ කරන්න ඕන දේවල් බදින්න කලින් කරන්න නරකයි. අනික අපේ වගේ රටක විශේෂයෙන්. කාන්තාවගේ පිරිසිදුබව සෑහෙන්න බලනවනේ. ජපන් කොඩියක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා අපේ අයියලා තවුසන්ඩ් ටෝක්ස් දුන්නට ඇත්තටම උන් බලාපොරොත්තු වෙනවා. පිටරටවල තත්වෙයි ලංකාවෙ තත්වෙයි කොහෙත්ම සම කරන්න බෑ ඔය කාරනාවෙදි. සෙක්ස් තියෙන්නෙ විදින්න තමයි. නමුත් සීමාවන් අදුරගන්න ඕනෙ. රටේ වැරැද්ද කියල යමෙකුට කියන්න පුළුවන්. නමුත් රට හදන්න අපිට බෑනෙ.
මගෙ ලගත් ෆොටො තිබ්බ බන් ,එත් කෙල්ල ගියාම එ ටික මැකුව පබ්ලික් කලෙ නැඑත් වැඩක් නැ ඔයි අපි වගෙ හිත හොද උන්ට බූට් විතරයි.එපාම කරපු උන්ට තමා බන් කෙල්ලො රෙද්ද උස්සන් පස්සෙන් යන්නෙ
lankawe ewunge videos thiyanawada ban? ewa ain kala neda lagadi dawasaka unta kiyala aye lankwe videos danne na kiyalath xhossip eke ewun kiyala thibbane?
සුපිරි ටෝක් එක මචන්. ලංකාවෙ මොන දේ උනත් හැමෝම පිරිමියට තමා බනින්න බලාගෙන ඉන්නෙ. ගෑනුන්ව කොහොමත් බේරන්න තමා ලංකාව හැදිල තියෙන්නෙ. සමහරු කියනව ලංකාව කියන්නෙ ගෑනුන්ට අසාධාරනකම් වෙන රටක් කියල. මේ කතාව අමූලික බොරු. ලංකාව කියන්නෙ ගෑනුන්ට අනවශ්‍ය වරප්‍රසාද දීල තියන රටක්. වෙන රටවල ගෑනු ප්‍රශ්න වලට මූන දෙන විදිහට ලංකාවෙ ගෑනුන්ට හිතන්නවත් බෑ. මම කියන්නෙ බොරු නම් හොයල බලන්න.
den uba kiyanne kellek mona balu wedak karath api katawahan inna ona kiyalada?
okkoma baluweda karanne pirimida?
katakarapanko wesa kame yana modelsla ganikawo gena. unta ikman salli ona nisane badu wela tiyenne.
uba kiyayi un ganikawak wunet pirimiyek nisa kiyala. lol tamayi ban.

කාටවත් අඋලක් නොවෙන්න ,කාගෙවත් ජිවිතයක් විනාස නොවෙන විදිහට ,
උබලා ඔය මහ ලොකුවට කියන ආදරේ 50%ක් සෙක්ස් තියනවා බන්...ඒහෙම නෑ කියන්නේ එක්කෝ ඌට ලෙඩක් නැත්තන් හිතින් ඕන උනාට කරගන්න ශක්තිය නෑ...
මෙතනම අයියලා කීයක් ඇද්ද කෙල්ලෙක් දැක්කම හිතින් හුකලත් ඉවරයි. ඒත් හලෝ කියන්නවත් ගටක් නෑ... ඒ නිසා පස්සේ කියනවා අපිට ඕවා වැඩක් නෑ, ඕව කරන්න හොද නෑ බයිලා ගොඩයි..
මිනිස්සුන්ට කාම ආශාව කියන එක එන්නේ පොඩි කාලේ ඉදන්මයි... වෙනස තියෙන්නේ සමහරුන්ට ඒක කරගැනීමේ හැකියාව තියනවා සමහරුන්ට නෑ...
ඉතින් ඔය නැති පාර්ශවය මෙතන ඇවිත් අර නරියයි මිදිවැලෙයි කතාව කියනවා...
