කෙල්ලොත් දැනගන්න ඕනෙ ටිකක් මොලේ පාවිච්චි කරන්න. බඳිනකම් තමන්ගෙ වටිනාම දේ නොදී ඉන්න. අද සමාජෙ විශ්වාස කරන්න බෑ අම්මා තාත්තා ඇරෙන්න වෙන කවුරුවත්. ඇත්තටම ආදරේ නම් කොල්ලා කවදාවත් රූම් එක්කන් යන්නෙ නෑ. වීඩියෝ කරන්නෙ ෆොටෝ ගහන්නෙ නෑ. ඕවා කරන උන්ට ඉතින් මතු ආත්ම වල රිටර්න් හම්බවෙයි.
ඇයි බන් මේ ඇත්තටම ආදරේ නම් රූම් එක්කන් යන්නේ නෑ කියන්නේ...
ඇත්තට උන්ට නගින්නේ නැද්ද?? ඕවා බොරු කතා බන්....
ලංකාවේ රූම් එක්කන් යන්න එපා කියන්නේ ඔය 500-800යේ රූම් වලට බන්... ඒවගේ ගියාම එලියට එන්න කලින් වීඩියෝ එක අවුට් වෙන නිසා...
නැත්තන් තමන් ආදරේ කරන කෙල්ල එක්ක හොද හොටෙල් එකක රූම් එකකට ගියාම තියන වරද මොකද්ද??
එහෙමයි කියලා කෙල්ල බඩ කරලා අනාත කරන බලු වැඩ කරන එක වැරදියි...
වෙන රටවල සෙක්ස් කියනදේ තියෙන්නේ අත්විදින්න... මෙහේ අල්මාරියේ දාලා පරෙස්සම් කරනවා...


මේක ලංකාව නිසා තමා ඉතින් එපා කියන්නේ...නැතුව අවංකව ආදරේ කරන උන්ට නගින්නේ නැහැ කියල කියන්න නෙමෙයි...

දැන් කෙල්ල බදින්න ගියාම කන්‍යාභාවය, පුක්යාභාවය
මේ සේරම හොයනව නේ...මල කෙලියයි....
කෙල්ල අනික යුරෝපේ නෙමෙයිනේ හැදුනේ වැඩුණේ ? කෙල්ලට හිතුමතේ කොල්ලෝ එක්කල උකන ආදර සම්බන්දතා එච්චර හුරු පුරුදු නැහැ...ලංකාවේ ගොඩක් හැදිච්ච ගැහැණු ළමයින්ට සෙක්ස් කරන එක ලොකු දෙයක්...දැන් කෙල්ලටත් වෙන මිනිහෙක් එක්ක ඉන්න වුනාම ටිකක් අවුල්..කලින් කරලා තියෙනවා නේ...අලුත් වගේ හැසිරෙන්නත් බැහැ.. 




