LED බල්බ් රිපෙයාරින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    කීප දෙනෙක්ට PM කෙරුව
    එකෙක් රිප්ලයි කෙරුවෙ නෑ :angry:

    නෑ. කරන්ට් සෙන්ස් රෙසිස්ටර් එකක් තීනවා එකෙන් තමයි කරන්ට් රේගියුලේට් කරන්නේ
    ඔයා හරි ඒත් මං අදහස් කෙරුවෙ මේක

    A constant current LED driver varies the voltage across the electronic circuit in order to maintain a constant electrical current.
    කරන්ට් එක යනව වැඩි වගේනං එයා අවුට්පුට් වෝල්ටේජ් එක අඩු කරනව ඇති. එතකොට ඉබේම කරන්ට් එක අඩු වෙනව

    @dmtx @pavithra_uk @NEMISIS
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කීප දෙනෙක්ට PM කෙරුව
    එකෙක් රිප්ලයි කෙරුවෙ නෑ :angry:

    ඔයා හරි ඒත් මං අදහස් කෙරුවෙ මේක

    A constant current LED driver varies the voltage across the electronic circuit in order to maintain a constant electrical current.
    කරන්ට් එක යනව වැඩි වගේනං එයා අවුට්පුට් වෝල්ටේජ් එක අඩු කරනව ඇති. එතකොට ඉබේම කරන්ට් එක අඩු වෙනව

    @dmtx @pavithra_uk @NEMISIS
    ඒසී ඉන්පුට් එක වෙනස් වෙන නිසා ඩ්‍රයිවර් එකෙන් අවුට්පුට් වොල්ටේජ් එක වෙනස් කරනවා ඇම්පියර් ගාන ස්තිරව තියා ගන්න , ඔය ගොඩක් එල් ඉ ඩී House Bullb එන්නේ සීරියස් කරල නේ ඒවාට සාමනයෙන් එන්නේ constant current drivers
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    ඒසී ඉන්පුට් එක වෙනස් වෙන නිසා ඩ්‍රයිවර් එකෙන් අවුට්පුට් වොල්ටේජ් එක වෙනස් කරනවා ඇම්පියර් ගාන ස්තිරව තියා ගන්න , ඔය ගොඩක් එල් ඉ ඩී House Bullb එන්නේ සීරියස් කරල නේ ඒවාට සාමනයෙන් එන්නේ constant current drivers
    මචං @pavithra_uk කියනව අර අපි කිව්ව LED වලට ලොකු වෝල්ටේජ් එකක් දෙන්න හේතුව, ඒව ඇතුලෙ ලයිට් දෙක තුනක් තියෙනවලු :unsure:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පෙරේද වැඩමුළුවකටත් සහබාගී උනා බං!වැඩිය සෙට් උනේ නැහැ!ටිකයි තේරුනේ! :dull:
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    පෙරේද වැඩමුළුවකටත් සහබාගී උනා බං!වැඩිය සෙට් උනේ නැහැ!ටිකයි තේරුනේ! :dull:
    ඒ මොකක්ද වැඩ මුළුව :confused:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පෙරේද වැඩමුළුවකටත් සහබාගී උනා බං!වැඩිය සෙට් උනේ නැහැ!ටිකයි තේරුනේ! :dull:
    එහෙම ඒවත් තියනවද දැන් ? කියක් ගෙව්වද..?
     
    • Like
    Reactions: AnuradhaRa

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එහෙම ඒවත් තියනවද දැන් ? කියක් ගෙව්වද..?
    සල්ලි ඕන නැහැ බ්‍රෝ!ටෙක් එක පැත්තේ රවුමක් ගහද්දී සෙට් උනේ !පැය 2,3 ක් විතර වැඩමුළුව!:yes:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචං @pavithra_uk කියනව අර අපි කිව්ව LED වලට ලොකු වෝල්ටේජ් එකක් දෙන්න හේතුව, ඒව ඇතුලෙ ලයිට් දෙක තුනක් තියෙනවලු :unsure:
    51impCorRfL._AC_SL1200_.jpg

    එයා අදහස් කරේ මේ වගේව වෙන්න ඇති
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලාගේ ටෙක් කතන්දර නම් මට තේරෙන්නේ නෑ.ඕවා තේරුම් ගන්න ඉලෙක්ට්‍රොනික් A-Z ඉගෙන ගෙන එන්න වෙයි

    මම බල්බ් 4ක් හැදුවා 4 ම එහෙම උනා එකක් මාසයක් විතර තිබ්බා අනිත් ඒවා දවස් 2න් සතියෙන් බල්බ් එකින් එක අව්ල් ගියා. ඔයා කාචයකින් ලොකු කරලා බැලුවොත් පෙනෙයි බල්බ් wear out වෙලා තීන විදිහ පාට වෙනස් වෙලා. ඒ කියන්නේ ලගදීම ඒවත් යනවා

    හදල තේරුමක් නෑ වගේද ඒ කියන්නේ.
     
    • Like
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    led බම්ප් තමයි ඉතින්. ඕව දන්නේ නැ නේ බන් අපි. විසි කරනවා ඔක්කොම..
    අපිත් ඉස්සර එහෙම තමයි කලේ..පස්සේ හිතුනා හදාගත්තා නම් ලාභයි කියලා.ඒකයි බැලුවේ.
     
    • Love
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹලාගේ ටෙක් කතන්දර නම් මට තේරෙන්නේ නෑ.ඕවා තේරුම් ගන්න ඉලෙක්ට්‍රොනික් A-Z ඉගෙන ගෙන එන්න වෙයි

    හදල තේරුමක් නෑ වගේද ඒ කියන්නේ.

    බල්බ් 1ක් වගේ ගිහිං නම් එක අයින් කරලා / වෙන එකක් දාල බලන්න දිගටම තිබ්බොත් අව්ලක් නෑ ආයෙම වෙන එකක් ගියොත් ඒ කියන්නේ අනිත් ඒවත් අව්ල් එතකොට හදල තේරුමක් නෑ

    අපි කඩෙන් ගන්න බලබ්වල LED එහෙම නෑ නේද..
    led එකක තීනවා forward voltage එකක්. (led 1ක් කියන්නේ දයෝඩ් එකක්නේ)
    ඕක සාමාන්යෙන් 3V විතර
    අපි කඩෙන් ගන්න පොඩි පාට පාට led එහෙමයි
    තව ඔය බල්බ් වලට එන smd ඒවගේ ඇතුලේ led චිප් (die) එකකට වඩා තීනවා ඒවගේ වෝල්ටේජ් වැඩි Forward voltage x no. chips
    එකයි ඒවගේ 6, 9, 18 එහෙම කියල තියෙන්නේ
    සමහර ඒවගේ සිරිස් පරලාල් දෙකටම චිප් තීනවා
    ------ Post added on Feb 19, 2023 at 7:47 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සල්ලි ඕන නැහැ බ්‍රෝ!ටෙක් එක පැත්තේ රවුමක් ගහද්දී සෙට් උනේ !පැය 2,3 ක් විතර වැඩමුළුව!:yes:

    උඹලාගේ ටෙක් කතන්දර නම් මට තේරෙන්නේ නෑ.ඕවා තේරුම් ගන්න ඉලෙක්ට්‍රොනික් A-Z ඉගෙන ගෙන එන්න වෙයි

    හදල තේරුමක් නෑ වගේද ඒ කියන්නේ.
    ටෙක් සීන ඔනි නෑ බන්, ඔක කරල බලපන් ආතල් එකට දෙයක් ඉගෙන ගන්නව නේ, හරි ගියොත් එහෙමයි නැත්නම් එහෙමයි. බල්බ් ටික එකතු කරල එකක් හරි ගොඩදාන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔරි ජිනල් goot soldering iron එකක් ගන්න තැනක් නැද්ද daraz එකේ? වෙන තැන්වල ඩිලිවරි වලටම 500 විතර යනවා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔරි ජිනල් goot soldering iron එකක් ගන්න තැනක් නැද්ද daraz එකේ? වෙන තැන්වල ඩිලිවරි වලටම 500 විතර යනවා..
    ඔරිජිනල් ගන්න නම් රොබර්ට් එජන්සිස් එකෙන් බලන්න, දැන් තියන ගොඩක් ඒවා හොර ඒවා
    ඔයාගේ වැඩ වලට නොරමල් එකක් ඇති. සෙරමික් බිට් එකක් තියන එකක් ගත්ත නම් ශේප්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    ඔරි ජිනල් goot soldering iron එකක් ගන්න තැනක් නැද්ද daraz එකේ? වෙන තැන්වල ඩිලිවරි වලටම 500 විතර යනවා..
    ඔරිජිනල් මොකටද බං අපිට
    Goot කොපි එක ගත්ත මම මීගමුවෙන් 650 කට
    වොට් 40, සෙරමික් ටිප්, කොලියට හොදයි බවුත් එකේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔරිජිනල් මොකටද බං අපිට
    Goot කොපි එක ගත්ත මම මීගමුවෙන් 650 කට
    වොට් 40, සෙරමික් ටිප්, කොලියට හොදයි බවුත් එකේ
    ෆේක් අවුල් කියලා කියන්නේ එහෙනම්? සෙරමික් තුඩ තියෙනවද ෆේක් එකේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    ෆේක් අවුල් කියලා කියන්නේ එහෙනම්? සෙරමික් තුඩ තියෙනවද ෆේක් එකේ
    වෙන බඩුවක් ගන්නව වගේ බවුත් ගැන හිතන්න එපා බං 😅
    උඹට සල්ලි තියෙනවනං ඔරිජිනල් එකක් ගන්න
    නැත්තං අපේ වැඩ වලට නෝමල් එකක් හොදටම ඇති.. ඔව් ඒකෙත් සෙරමික් තුඩ තමා තියෙන්නෙ
    සෙරමික් තුඩවල් වෙනම ගන්නත් තියෙනව