කීප දෙනෙක්ට PM කෙරුව
එකෙක් රිප්ලයි කෙරුවෙ නෑ
A constant current LED driver varies the voltage across the electronic circuit in order to maintain a constant electrical current.
කරන්ට් එක යනව වැඩි වගේනං එයා අවුට්පුට් වෝල්ටේජ් එක අඩු කරනව ඇති. එතකොට ඉබේම කරන්ට් එක අඩු වෙනව
@dmtx @pavithra_uk @NEMISIS
එකෙක් රිප්ලයි කෙරුවෙ නෑ

ඔයා හරි ඒත් මං අදහස් කෙරුවෙ මේකනෑ. කරන්ට් සෙන්ස් රෙසිස්ටර් එකක් තීනවා එකෙන් තමයි කරන්ට් රේගියුලේට් කරන්නේ

Last edited: