LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි මචන්:cool:
උබෙ ගොඩක් ත්‍රෙඩ් වලින් යමක් ඉගෙන ගන්න පුලුවන්:)
+ජයවේවා
11.gif
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
s-led-4503.jpg

මෙන්න නේ වගේ පැනල් එකක් සෙට් කරලා බලන්න
රුපියල් තුන්සිය ගානක් වගේ වෙන්නේ.(ඔකේ පොඩි එක)

මේ පැනල් සහ බල්බ් කොහේද ගන්න තියෙන්නේ...?
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
මචං, තරහා නැතිව කියනවද මේකේ ආලෝක ප්‍රමාණය කොච්චරද කියලා ?
1w = 100lm කියලා ගත්තොත් හරි ද ?

පිටකොටුවේ මේවා ගන්න තියෙන තැන් කියන්නකෝ...
 
  • Like
Reactions: dinumadushan

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචං, තරහා නැතිව කියනවද මේකේ ආලෝක ප්‍රමාණය කොච්චරද කියලා ?
    1w = 100lm කියලා ගත්තොත් හරි ද ?

    පිටකොටුවේ මේවා ගන්න තියෙන තැන් කියන්නකෝ...

    මහින්ද අයියගේ කඩේ තියනවා
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මහින්ද අයියගේ කඩේ තියනවා

    බොහෝම ස්තූතියි සහෝ....
    උබනං මචං දෙයියෙක් නෙවෙයි දේවාලයක්.....අම්මපා.....
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මම අද කොටුවෙ යනෝ..
    මේක හදලා අද හවසට ෆොටෝ දාන්නම්..

    උබගෙ මේ වැඩේ මචන් එල..

    කොල්ලනේ.. මට සුබ පතපල්ලා.. වැඩේ හරියන්න කියලා..
     
    • Like
    Reactions: dinumadushan

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම අද කොටුවෙ යනෝ..
    මේක හදලා අද හවසට ෆොටෝ දාන්නම්..

    උබගෙ මේ වැඩේ මචන් එල..

    කොල්ලනේ.. මට සුබ පතපල්ලා.. වැඩේ හරියන්න කියලා..

    Ela Photo dapan:):)
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මචෝ මම හැදුවෝ...
    ගියේ රුපියල් 650ක් විතරයි.

    කොටුවෙ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් තමයි බඩු ගත්තෙ.
    SMD LED 7w එකට ඕන බඩු සෙට් එක දෙන්න කිව්වම පට ගාල දෙනවා. පල්ලෙහා තට්ටුවෙමයි තියෙන්නෙ. උඩට නගින්න ඕන නැහැ.

    පින්තූර තාම අප්ලෝඩ් වෙනවා. එතකන් වත් ඉවසන්න බැරි නිසා තමයි පෝස්ට් එකක් දාන්න හිතුවෙ..

    ලොක්කා උබට ගොඩාක් ස්තුතියි.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචෝ මම හැදුවෝ...
    ගියේ රුපියල් 650ක් විතරයි.

    කොටුවෙ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් තමයි බඩු ගත්තෙ.
    SMD LED 7w එකට ඕන බඩු සෙට් එක දෙන්න කිව්වම පට ගාල දෙනවා. පල්ලෙහා තට්ටුවෙමයි තියෙන්නෙ. උඩට නගින්න ඕන නැහැ.

    පින්තූර තාම අප්ලෝඩ් වෙනවා. එතකන් වත් ඉවසන්න බැරි නිසා තමයි පෝස්ට් එකක් දාන්න හිතුවෙ..

    ලොක්කා උබට ගොඩාක් ස්තුතියි.

    Ela Photo danna kadane dadu ganna wage :shocked::shocked: