නියමයි මචන්
උබෙ ගොඩක් ත්‍රෙඩ් වලින් යමක් ඉගෙන ගන්න පුලුවන්
+ජයවේවා![]()


![]()
මෙන්න නේ වගේ පැනල් එකක් සෙට් කරලා බලන්න
රුපියල් තුන්සිය ගානක් වගේ වෙන්නේ.(ඔකේ පොඩි එක)
මචං, තරහා නැතිව කියනවද මේකේ ආලෝක ප්‍රමාණය කොච්චරද කියලා ?
1w = 100lm කියලා ගත්තොත් හරි ද ?
පිටකොටුවේ මේවා ගන්න තියෙන තැන් කියන්නකෝ...
මහින්ද අයියගේ කඩේ තියනවා
බොහෝම ස්තූතියි සහෝ....
උබනං මචං දෙයියෙක් නෙවෙයි දේවාලයක්.....අම්මපා.....


මම අද කොටුවෙ යනෝ..
මේක හදලා අද හවසට ෆොටෝ දාන්නම්..
උබගෙ මේ වැඩේ මචන් එල..
කොල්ලනේ.. මට සුබ පතපල්ලා.. වැඩේ හරියන්න කියලා..


මචෝ මම හැදුවෝ...
ගියේ රුපියල් 650ක් විතරයි.
කොටුවෙ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් තමයි බඩු ගත්තෙ.
SMD LED 7w එකට ඕන බඩු සෙට් එක දෙන්න කිව්වම පට ගාල දෙනවා. පල්ලෙහා තට්ටුවෙමයි තියෙන්නෙ. උඩට නගින්න ඕන නැහැ.
පින්තූර තාම අප්ලෝඩ් වෙනවා. එතකන් වත් ඉවසන්න බැරි නිසා තමයි පෝස්ට් එකක් දාන්න හිතුවෙ..
ලොක්කා උබට ගොඩාක් ස්තුතියි.

