LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක පරණ ත්‍රේඩ් එකක් වුනත් හැමෝටම වටින හින්දා ආයෙත් ඉදිරියට ගත්තා. +
    දැන් මේ කාලේදි 7 වොට් එල්.ඊ.ඩි බල්බ් එකක් හදනවා නම් කියක් වගේ වියදමක් ද යන්නේ.
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    හීට් සින්ක් කොම්පවුන්ඩ් කොහෙද ගන්න තියෙන්නෙ ඒවා කීයක් වෙනවාද බන්