LED TV එකක් ගන්න උදව්
මචන් මට LED ටීවී එකක් ගන්න ඕනේ කාමරේට. ලොකු ගානක් යට කරන්න බෑ. 30ට අඩුවෙන් ගන්න ඕනේ. හොදම එකක් ඕනෙ නෑ. දැනට ටීවී දෙකක් හිතාගෙන ඉන්නවා.
01. Haier 32" LED Television - LE32B9000 [27,000LKR/4YEARS WARRANTY ] - අවුරුදු 4ක් වොරන්ටි එක්ක 2016 අලුත් මොඩල් එකක් හැබැයි FHD නෙමේ
02. JVC 32 Inch Full HD LED TV LT32N355T2 [25,000LKR/2YEARS WARRANTY] - කොහෙවත් හොයාගන්න නෑ මේ මොඩල් එක. බට් FHD සහ ගත්ත අය කියනව හොදයි කියලා
සම්පත් කාඩ් එකට ගෙවන්න ගන්න පුලුවන් මේ දෙකම. අබාන්ස් එකට තමා හිත ගියේ, FHD නොවුනට කමක් නැද්ද බන්. අපි බාන්නෙත් 720p නිසා අවුලක් නෑනේ.
වෙන හොඳ ඒවා තියේද මේ ගානට ගෙවන්න දෙන?
========================
UPDATE
========================
රෙද්ද බල බල ඉන්න බෑ. හයර් එක සම්පත් එකෙන් බෑලු. HSBC ඕනෙලු. ඉතින් ඊලගට තියෙන හොදම එක ගත්තා.
රු24000 Full HD 32 inch ටීවී එකක් කියන්නෙ හොද ඩීල් එකක්නෙ බන්. අනික මට 28-30වඩා යට කරන්න බෑ.කොටින්ම මුලින් සතයක්වත් දෙන්න බෑ.ඒ නිසයි ගෙවන්න ගන්නේ. අවුරුද්දට ගත්තෙ. 2100 වගේ එන්නෙ මාසෙට. ඉතින් දැනෙන්නෙත් නෑ. අවු2 වගකීම තියෙනවා. අවු2න් විකුනල දානවා.
දැන් ඉතින් මේකෙ නරක කියල වැඩක් නෑ.අරගෙන ඉවරයි.

Last edited: