LED TV එකක් ගන්න උදව්

Which is better?

  • Haier

    Votes: 13 48.1%
  • JVC

    Votes: 14 51.9%

  • Total voters
    27

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    LED TV එකක් ගන්න උදව්

    මචන් මට LED ටීවී එකක් ගන්න ඕනේ කාමරේට. ලොකු ගානක් යට කරන්න බෑ. 30ට අඩුවෙන් ගන්න ඕනේ. හොදම එකක් ඕනෙ නෑ. දැනට ටීවී දෙකක් හිතාගෙන ඉන්නවා.

    01.
    Haier 32" LED Television - LE32B9000 [27,000LKR/4YEARS WARRANTY ] - අවුරුදු 4ක් වොරන්ටි එක්ක 2016 අලුත් මොඩල් එකක් හැබැයි FHD නෙමේ
    02. JVC 32 Inch Full HD LED TV LT32N355T2 [25,000LKR
    /2YEARS WARRANTY] - කොහෙවත් හොයාගන්න නෑ මේ මොඩල් එක. බට් FHD සහ ගත්ත අය කියනව හොදයි කියලා

    සම්පත් කාඩ් එකට ගෙවන්න ගන්න පුලුවන් මේ දෙකම. අබාන්ස් එකට තමා හිත ගියේ, FHD නොවුනට කමක් නැද්ද බන්. අපි බාන්නෙත් 720p නිසා අවුලක් නෑනේ.

    වෙන හොඳ ඒවා තියේද මේ ගානට ගෙවන්න දෙන?

    ========================
    UPDATE
    ========================


    රෙද්ද බල බල ඉන්න බෑ. හයර් එක සම්පත් එකෙන් බෑලු. HSBC ඕනෙලු. ඉතින් ඊලගට තියෙන හොදම එක ගත්තා.
    screen.png


    රු24000 Full HD 32 inch ටීවී එකක් කියන්නෙ හොද ඩීල් එකක්නෙ බන්. අනික මට 28-30වඩා යට කරන්න බෑ.කොටින්ම මුලින් සතයක්වත් දෙන්න බෑ.ඒ නිසයි ගෙවන්න ගන්නේ. අවුරුද්දට ගත්තෙ. 2100 වගේ එන්නෙ මාසෙට. ඉතින් දැනෙන්නෙත් නෑ. අවු2 වගකීම තියෙනවා. අවු2න් විකුනල දානවා.

    දැන් ඉතින් මේකෙ නරක කියල වැඩක් නෑ.අරගෙන ඉවරයි.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    ඇත්තම කියනවනම් බං ඔය LCD,LED ලංකාවට හරියන්නේ නැහැ.ඕවා හොදයි සල්ලිකාරයොන්ට.A/C තියෙන ජනේලයක් නිකමටවත් අරින්නේ නැති ගෙවල් වලට තමා ඕවා හරියන්නේ.මම දන්න ගොඩක් උන්ගේ TV අවුරුද්දෙන් දෙකෙන් බඩු බනිස්.ඒවා SAMSUNG,LG,SONY වගේ හොද බ්‍රෑන්ඩ්.ඉස්සර ලංකාවේ තිබ්බ පත TV අවුරුදු 20ක් විතර use කරන්න පුළුවන්.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්තම කියනවනම් බං ඔය LCD,LED ලංකාවට හරියන්නේ නැහැ.ඕවා හොදයි සල්ලිකාරයොන්ට.A/C තියෙන ජනේලයක් නිකමටවත් අරින්නේ නැති ගෙවල් වලට තමා ඕවා හරියන්නේ.මම දන්න ගොඩක් උන්ගේ TV අවුරුද්දෙන් දෙකෙන් බඩු බනිස්.ඒවා SAMSUNG,LG,SONY වගේ හොද බ්‍රෑන්ඩ්.ඉස්සර ලංකාවේ තිබ්බ පත TV අවුරුදු 20ක් විතර use කරන්න පුළුවන්.
    ape innovex ekak thiyenawa ban dan 2years, thama kisi avulak ne. :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Full HD ekakma ganain ganna eke.
    HD ready wala films balanakota mata nam aul.
    Umbata nam kohoma weida danne na..
    LG aulak na. Colours ehemath hodai.
    Sony hodai eth ganan wadi..
    Mama nam kiyanne ganna eka full HD ekakma ganna kiyala brand eka mokak unath.​