LED TV ???

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ටෝශිබත් නරකම එකක් නෙවෙයි බන්
    දම්රෝ එකේ එකට වඩා නම් 100000 ගුණයකට වඩා හොදයි
    tho adu gaane innovex ekak ahakatawath dakala thiyenawada kiyapan issella?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    tho adu gaane innovex ekak ahakatawath dakala thiyenawada kiyapan issella?
    ඔව් බන් දැක්ක දම්රෝ එකේ උන් දාලත් පෙන්නුවා
    මට නම් සෙට් උනේ නෑ
    කොලිටි මදී මට නම් එකේ
    අඩුවටත් දෙන්නේ එක තමයි
    සෝනි,පැනසොනික් සැම්සුන්ග් කොලිටි එකට කිට්ටු කරන්නවත් අමාරුයි

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ඔව් බන් දැක්ක දම්රෝ එකේ උන් දාලත් පෙන්නුවා
    මට නම් සෙට් උනේ නෑ
    කොලිටි මදී මට නම් එකේ
    අඩුවටත් දෙන්නේ එක තමයි
    සෝනි,පැනසොනික් සැම්සුන්ග් කොලිටි එකට කිට්ටු කරන්නවත් අමාරුයි

    samsung quality ekata lan karanna amarui thamai. e unata gewana gaanata patta quality product ekak thamai innovex kiyanne.
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,408
    460
    83
    Dan machan lankawe thiyena samsung TV(softlogic la gawa thiyena ) made in india..tika kalayak yanakota leda denawa..samsung ganna epaa..LG unath made india..panasonic ganin..malaysia wala ewa softlogic la gawa thiyenne
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Dan machan lankawe thiyena samsung TV(softlogic la gawa thiyena ) made in india..tika kalayak yanakota leda denawa..samsung ganna epaa..LG unath made india..panasonic ganin..malaysia wala ewa softlogic la gawa thiyenne
    ekata ithin made in Korea/ Taiwan samsung ganin. :P
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    OLAN tv eke thiyenne Samsung Board ekak kiyala Crown karayo kathawak yawanawa...:yes:

    softlogic un kiyanawa eka patta pachayak kiyala... samsung remote ekakin softlogic un samsung okkoma tv model on karanawa..;)

    un kiyanawa board eka samsung nam me remote eken OLAN eka on wenna one kiyala..:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    OLAN tv eke thiyenne Samsung Board ekak kiyala Crown karayo kathawak yawanawa...:yes:

    softlogic un kiyanawa eka patta pachayak kiyala... samsung remote ekakin softlogic un samsung okkoma tv model on karanawa..;)

    un kiyanawa board eka samsung nam me remote eken OLAN eka on wenna one kiyala..:D
    ලොල් ඉතින් බන් ඇත්තනේ
    LG රිමෝට් ගොඩකින් LG ටිවී ඔන් වෙනවා
    බෝඩ් එක එක නම් එක වෙන්න ඕනේ ගොඩක් වෙලාවට ;)
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ලොල් ඉතින් බන් ඇත්තනේ
    LG රිමෝට් ගොඩකින් LG ටිවී ඔන් වෙනවා
    බෝඩ් එක එක නම් එක වෙන්න ඕනේ ගොඩක් වෙලාවට ;)
    Kathawa Aththa...;)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Mama Abans eken 32" LED TV ekak gaththa.. Rs.43500/- "PHILIPS 32PFL3507"
    dawas 2i weda kale LCD pannel eka pichchuna:(

    Un kiyanawa aluth ekak dennam kiyala.
    Abans eke wena models monawada thiyenne aduwata 32" or 40" Around 100000/-

    Toshiba 40PS20E eka 109900/- dennam lu.. A tv eka hondai da?
    http://toshiba.com.my/television/led-backlit-tv/40ps20e.html#.UOgs2Xfu71l

    but review ekaka thiyenawa mehema :

    Blu-ray movies look "judderish":eek:
    http://asia.cnet.com/product/toshiba-regza-40ps20-40-inch-lcd-45706942.htm

    Danna Aya help ekak dennako:yes:

    මේකේ reviews වල නරකක් නම් කියල තිබුනේ නෑ.
    තියන features එක්ක බලනකොට අඩුම ගානට තියන හොඳම TV එක මේක තමයි...

    මගේ නෑදෑයෙක්ට අරන් දුන්නා.
    තාම නම් අවුලක් නෑ...

    Factory fault?:confused:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    OLAN tv eke thiyenne Samsung Board ekak kiyala Crown karayo kathawak yawanawa...:yes:

    softlogic un kiyanawa eka patta pachayak kiyala... samsung remote ekakin softlogic un samsung okkoma tv model on karanawa..;)

    un kiyanawa board eka samsung nam me remote eken OLAN eka on wenna one kiyala..:D

    මචං මුං ඒක Full HD කියල කිව්වට එහෙම ගතියක් නම් පේන්න නෑ. මං හිතන්නේ බොරු කාරයෝ ටිකක්..
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ඔව් බන් දැක්ක දම්රෝ එකේ උන් දාලත් පෙන්නුවා
    මට නම් සෙට් උනේ නෑ
    කොලිටි මදී මට නම් එකේ
    අඩුවටත් දෙන්නේ එක තමයි
    සෝනි,පැනසොනික් සැම්සුන්ග් කොලිටි එකට කිට්ටු කරන්නවත් අමාරුයි

    mcn me wena lankan forum ekakin quate karala danne. innovex eke display ekath samsung display ekamayi kiyanne.

    "so as I did that I found out the Innovex TVs Display Panel is Branded as Skyworth which is a good thing because Skyworth panels won't give you dead pixels on the long run or the LED’s wont dim after some time but I was afraid about the Skyworth power Driver Card or so call PSU (these give you trouble all the time) but lucky for me it was from a Samsung as well as the driver Card is also Samsung (I took pics for you guys to see) . Any way i got rid of the ant problem as i type this post I'm in the process of reassembling the TV. (Yes I put some bug kill powder inside as well)"

    index.php

    මේක තිබ්බේ gamer.lk forum එකේ.

    මේ කතාව කියන්නේ Innovex Full HD 32' TV එකක් ගැන. (එහෙම එකක් තිබ්බෙ නෑ කියලා Damro කාරයෝ දිවුරල කියනවා)

    කොහොම හරි එහෙම එකක් කලින් තිබ්බත් දැන් නම් නෑ. ඒ හින්දා මේ mainboard, display panel කතාව හරියටම සහතික කරන්න බෑ.
    :confused: