king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    දම්රෝ එකක් ගනින්බං. ටීවී එක බිම වැටුනා දෙපාරක්. කිසි අව්ලක් උනේ නෑ. (අපේ වාසනාවට) උන්ගේ සර්විස් හොදයි බං. ගෙදරටම ඇවිත් හදලත් දෙනව. එනව කිව්වාම වෙලාවට එනව. කතන්දර නෑ. ඔය මොන කොලිටිය තිබුනත් අන්තිමට කරන්නේ ටීවී බලන එක නම් කිසි අව්ලක් නෑ දම්රෝ ගනින්. ෆිල්ම් බලනවනම් උපරිම හොද කොලිටි කොපි වලින් හොදම ටීවී එකක් ගනින්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අහු වෙන්න එපා මචං. අපෙ අයියා කෙනෙක් ගත්තා Softlogic එකෙන් (අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Softlogic ගැන) Panasonic 32" LED එකක්. 1 Year Warrenty. අවුරැද්දක් ගියෙ නෑ ටොපිය සෙට් උනා. වැඩේ කියන්නේ Warrenty Complete වෙන්න තව මාස 4 ක් තියේ. උන්ට සීන් එක කිව්වම බයිබෝස් ගහනවා. අද වෙනකල් TV එකත් නෑ සල්ලිත් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    full hd newi oka. hd ready. eth tv balanna awlak na. genuine JVC da kiyala nam sakai

    Abans eke 21 ta thiyena 32" LG eka balapan eka labai wage.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    LCD, LED කියලා නෑ, ගන්න එකක් හොද බ්‍රෑන්ඩ් එකකින් ගත්තා නම් අවුරුද්දක වගකීමක් තිබ්බාත් අවුලක් නෑ.
    එල්.ජි. නැත්නම් ඊට වඩා හොද බ්‍රෑන්ඩ් එකට යන්න.
    බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Dan Lankawata gena TV orginal nemey. China Factory walin gennanne Brand Name eka gahala (mama kiyanne adu ganan walata dana eawa gana). Alibaba wage site walin apitath loku order ekak dunnoth a widiyata genna puluwan. aduma awrudu 3k wath warranty thiyana ekak ganna. nathnam kadunoth lesiyen hadanna baa. kaali hoyanna naa / nathnam kaali patta ganan.

    ඔව් මචන් මේකට අවුරුදු 3ක් තියන හින්ද බැලුවේ....
    11.gif

    දම්රෝ එකක් ගනින්බං. ටීවී එක බිම වැටුනා දෙපාරක්. කිසි අව්ලක් උනේ නෑ. (අපේ වාසනාවට) උන්ගේ සර්විස් හොදයි බං. ගෙදරටම ඇවිත් හදලත් දෙනව. එනව කිව්වාම වෙලාවට එනව. කතන්දර නෑ. ඔය මොන කොලිටිය තිබුනත් අන්තිමට කරන්නේ ටීවී බලන එක නම් කිසි අව්ලක් නෑ දම්රෝ ගනින්. ෆිල්ම් බලනවනම් උපරිම හොද කොලිටි කොපි වලින් හොදම ටීවී එකක් ගනින්.

    :yes::yes::yes::yes:
    Inovex එක නේද.

    අහු වෙන්න එපා මචං. අපෙ අයියා කෙනෙක් ගත්තා Softlogic එකෙන් (අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Softlogic ගැන) Panasonic 32" LED එකක්. 1 Year Warrenty. අවුරැද්දක් ගියෙ නෑ ටොපිය සෙට් උනා. වැඩේ කියන්නේ Warrenty Complete වෙන්න තව මාස 4 ක් තියේ. උන්ට සීන් එක කිව්වම බයිබෝස් ගහනවා. අද වෙනකල් TV එකත් නෑ සල්ලිත් නෑ.

    අපෝ එපා වෙනවානේ... ඒත් සොෆ්ට්ලොජික් සර්විස් එක හොදයිනේ....

    Mama gaththa singer titanex 32" ekak. dan awurudu 3k withara wada awlak nathuwa. ekama awula thiyenne on karanakota maha jara tone ekak enawa gamatama ahenda.

    4.gif
    4.gif

    Mama nam wow eken gatta JVC 32 eka danata nam awulak nea. full hd weda..

    එල මචන්....

    mama oya tv aka gaththa den masa 5kata kalin .thama awlak ne.full HD kiwwata full HD redy witharai.

    1080 P නෙමේද බන්,

    aduwata thibba paliyata ganna epa.

    2.gif
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    full hd newi oka. hd ready. eth tv balanna awlak na. genuine JVC da kiyala nam sakai

    Res eka 1920 x 1080 kiyalane ban thiyenne.

    Abans eke 21 ta thiyena 32" LG eka balapan eka labai wage.

    11.gif

    http://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355-prodcsv4435/prodcsv4435/

    Mama meka use karanawa dan 1 .5 years wenawa... kisima awulak na... Gane hatiyata hodatama hodai...

    eka out of stock mcn

    tv credit card nathuwa gewanna denne nadda ban ?

    Denawa aethi mcn. poddak showroom ekakata gihin balapan

    11.gif

    11.gif

    LCD, LED කියලා නෑ, ගන්න එකක් හොද බ්‍රෑන්ඩ් එකකින් ගත්තා නම් අවුරුද්දක වගකීමක් තිබ්බාත් අවුලක් නෑ.
    එල්.ජි. නැත්නම් ඊට වඩා හොද බ්‍රෑන්ඩ් එකට යන්න.
    බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්.

    :yes::yes::yes::yes::yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Mchn apeth gtta lagadi ekak,43 ekk gtte,lg offer ekata tibba 69000k gnak une 3 year warrnty, tv blanawata amatrwa hdmi set krla games ghnawa 😄 film blnawa oya tika tama, 1 year warrnty nm gnna epa ,anik a ubta oni option blala gnin,ape eka gddith man baluwe na ,usb 1i hdmi i,hard support 1tb only, mge hard eka 2tb ekak itin eka ghanna ba ,1 hdmi ekk nisa peo tv set krala lap eka ghanna giyma ai glawanna oni wena nam awulk na ,ewage uba krana ewa anuwa option blala ganna good luck 👍
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මචන්ලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ මෙන්න මේ Tv එක හොදයිද කියලා...

    JVC-32" LED TELEVISION
    Product Code: JVTV32N355
    Model No: LT-32N355

    ඕක මම ගත්තා බන් browns එකෙන් 23කට. tv බලන්න විතරක්ම නම් අවුලක් නැ ඉතින්. බට් ෆුල් HD කිවුවට PC එකකට ගැහුවම නම් ඒ තරම් Qulaity එකක් නැ full HD ewage​
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Math okak gatta ban abans eken promotion ekakata.Gedettama genath dunna.Room ekata gatte,gattata wadiya on wenne nam na.But tV eke kiyanna awulak na.price eke hatiyata hodai.Colours wunath case ekak na,hodata thiyenawa.price eke hatiyata recommend karanna puluwan