කුලියට නොගෙවා අනවසරයෙන් ඉන්නවා කියන පදනමෙන් නඩුව දාලා තියෙන්නේ උ උසාවියේදී challenge කරනවා බූදල් නොකර පවුලඒ අනිත් අය පවරපු ඔප්පුව පිළිගන්නා බෑ කියලා. ප්රශ්නෙ තියෙන්නේ නඩුව වාරයක් ඇහුවොත් තව අව්රුදු එකමරක් වත් යනවා ආපහු අහන්න. කුලී කරය කල් ඉල්ලන්ව කල් අදින්න නිසා එපා වෙනවා බං
දේපල වටිනාකම ලක්ෂ 40කට වැඩිද?මචංලා අයිතිය සම්බඩව නඩුවක් තියන දෙපලක (කුලියට ඉන්න එකා එක්ක නඩුවක්) කුලියට ඉන්න කෙනා ඉවත් නොවී එතන වියපරයක් කරගෙන යනවනම් සහ නඩුව ඉවර වෙනකම් ඒ කුලිකරයට එතන වියාපාරය කරගෙන යන්න උසාවියෙන් අවසර දීලා තියෙනම් උ එතන ඒ වියපරය කරනවා වෙනුවට ඒ කුළිකරයට පුලුවන්ද තවත් කෙනෙක්ට ඒ දෙප්පල කුලියට දෙන්න (අයිතිය ඉල්ලලා නඩු දාලා තියන කෙනාගේ එකඟතාවයකින් තොරව). කුලිකරය පිළිගන්නවා උ කුලිකරයා පමණයි ඌට එතන අයිතියක් නෑ කියල හැබැයි උ මගේ අයිතිය පිළිගන්නේ නෑ. අයිතිය සම්බන්ධව නඩුව තියේදි මට කිසිම දැනුම් දීමකින් තොරව එහෙම තවත් කෙනෙක්ට කුලියට දෙන්න පුලුවන්ද දැනට ඉන්න කූලිකරයට ?
Koti 10 ka witara depalakදේපල වටිනාකම ලක්ෂ 40කට වැඩිද?
මචං එහෙම විස්වසවන්ත උපදෙසක් ගන්න පුළුවන් lawyer කෙනෙක් ඉන්නවා නම් කියපන්කෝ. මන් කොළඹ ඉන්නේ හැබැයි ගිහින් හම්බෙන්න හරි පුළුවන්ඉඩම බූදල් වෙන්නෙ බන් උබට අනික් අය පවරන්න අකමැති නම් විතරයි. එහෙම නැත්නම් ඉඩම බූදල් වෙන්නෙ නෑ.
උබ ලොයර් මාරු කරපන් නැත්නම් ඔක ඉවර නොවෙන නඩුවක් බන්. උබගේ ලොයර් උසාවියේ කියන්න ඔන දේවල් කියන්නෙ නැ.
කුලීකාරයට අයිතියක් නැ බන්, උබට තියන ඔප්පුව ගැන ප්රශ්න කරන්නවත් මොකද ඌට අයිතියක් නැති හින්දා.
නුවර අවට නම් ඉන්නෙ මම ලොයර් කෙනෙක් කියන්නම් හිහින් හම්බු වෙන්න. සල්ලි දෙන්න ඔන නැ.
කුලියට දෙන කොට ලෝයර් ඉස්සරහ agreement එකක් ගහන්න ඔන බන් නැත්නම් ඔකුන්ව පන්නගන්න අමාරුයි.
තාත්තාගෙන් පස්සෙ දේපල අයිතිය එන්නෙ අම්මට 50% ඉතුරුවා දරුවො අතරේ සමානව බෙදිලා යනවා. ඔකේ ඔප්පුව ලැන්ඩ් රෙජිස්ට්රාර් එකෙන් උබෙ නමට ආවාම. කුලී කාරයාට උබ අයිතිකාරය කියලා නොකියා ඉන්න බෑ.
ඌ පිලිගත්තා හො නැති උනා ඌ නිකම්ම නිකම් කුලි කාරයෙක් විතරයි. උගේ පිලි ගැනිම ඔතෙන්ට වැඩකුත් නෑ අයිතියක් නැති හින්දා.
Agreement එකෙ හැටියට ඌ නියමිත කාලෙ ඉවර වෙලා උබේ දේපලේ ඉන්නවා නම් ඌ අනවසරෙන් ඉන්නවා කියලා තමා නඩුව උබ දන්න ඔන මම හිතන්නෙ.
ඔය ඉඩමට agreement එකක් නැද්ද ඌ එක්ක???
ඌ කුලි කාරයෙක් හින්දා ඌට අනුන්ගේ දේපලක් කුලියට දෙන්න බෑ. ඌ කරන්නෙ වැරැද්දක් ඒකට කුලියට ගත්ත දෙවන පාර්ශ්වයත් වෑරැදී
ප්රශ්නෙ තියෙන්නේ බං උසාවියේ එකෙකා බයිලා කිය කිය මු නඩුව කල් අඩිනවනේ බං. මගේ lawyer උනත් කල් අදින එකට කරන්න දෙයක් නෑ කියනවා. ඇත්තටම මේ මගේ දෙවෙනි lawyer. ලංකාවේ නීතිය ඉෂ්ට කරගන්න ඉකමන් ක්රමයක් නැති එකේ කරුමෙ බං මන් ගෙවන්නේමෙන්න මේක තමා හරි නීතියක් තියෙන රටක නං කතාව.
කැළෑ නීතිය තියෙන රටවල් ගැන නං දන්නෙ නැත.
මම දැන් ඉන්නෙ ටවුන් එකෙ ගෙදර ගිහින් නම්බර් එකක් එවන්නම් 7න් පස්සෙ කොල් කරලා බලන්න මචන්. පට්ට හොද ලොයර් කෙනෙක් උබට කරන්න ඔන දේ කියයි.Koti 10 ka witara depalak
මචං එහෙම විස්වසවන්ත උපදෙසක් ගන්න පුළුවන් lawyer කෙනෙක් ඉන්නවා නම් කියපන්කෝ. මන් කොළඹ ඉන්නේ හැබැයි ගිහින් හම්බෙන්න හරි පුළුවන්
------ Post added on Sep 23, 2022 at 5:25 PM
මෙන්න මේක තමා හරි නීතියක් තියෙන රටක නං කතාව.
කැළෑ නීතිය තියෙන රටවල් ගැන නං දන්නෙ නැත.
ප්රශ්නෙ තියෙන්නේ බං උසාවියේ එකෙකා බයිලා කිය කිය මු නඩුව කල් අඩිනවනේ බං. මගේ lawyer උනත් කල් අදින එකට කරන්න දෙයක් නෑ කියනවා. ඇත්තටම මේ මගේ දෙවෙනි lawyer.
නිතිය අප්ඩේටඩ් නැ අනික නඩු වැඩි නිසා ස්ලෝ.කැලැ නීතිය තියන ලංකාව ගැන ඉතිං දුක තමා මචන්.
සැම තැනටම වලංගු නැති ප්රකාශයක්.ඌ පිලිගත්තා හො නැති උනා ඌ නිකම්ම නිකම් කුලි කාරයෙක් විතරයි. උගේ පිලි ගැනිම ඔතෙන්ට වැඩකුත් නෑ අයිතියක් නැති හින්දා.
දේපල එකලාසයක් කරලා දෙමාපයින්ට මැරෙන්න කියන්නේ ඒකයි.
නිතිය අප්ඩේටඩ් නැ අනික නඩු වැඩි නිසා ස්ලෝ.
ඔය මනුස්සයා කොච්චර කල් ඔතන හිටියාද?
සැම තැනටම වලංගු නැති ප්රකාශයක්.
කුලි කාරයන්ට ඉතිං අපි ඔප්පුවකින් ලියලා දෙන්නෙ නෑ නේ බන්. Agreement එක තියෙනවා නම් ඌ නිකම්ම නිකං කුලීකාරයම තමා. Agreement නැත්නම් ඉතිං සොරී තමා
ඉඩම උඹට හරි කාට හරි පවරගන්න බැරි අවුල මොකක්ද? තාත්තට තනි අයිතිය තිබ්බෙ නැද්ද??
ඉඩමෙ අයිතිය ගැන උඹල අතර අවුලක් ඇති ඒක දැනගෙන තමා අරූ ගේම අදින්නෙ.
නිතිය අනුවම, හිටපු එකාට ඕනානම් අවුරුදු 10න් පස්සේ චැලෙන්ජ් කරන්නත් අවස්තාව දිලා තියනවා. අපි දැනගන්න ඕනා නිතිය හරියට අවබෝධ කරගෙන කුලියට ඉන්න එකාව අදාල වෙලාවේ ඉවත් කරන්න.
වැරදි අදහසක්.Agreement එකෙ බන් ඌට කරන්න පුලුවන් මොනවා ද බැරි මොනවා ද කියලා දැම්මා නම් ඔය සින් මොකුත් නෑ
වැරදි අදහසක්.
ඒත් පුලුවන්.
ප්රතිවිරෝධතා හිමිකම් මත ගොනුකරන්න පුලුවන්.
Wada deepan
මේකේ තේරුම මොකක්දදේපළ බූදල් කරලා නෑ.