Legend of Korra (මට විතරද මෙහෙම හිතෙන්නෙ)
ඊයෙන් අපි කවුරුත් දන්න The Legend of the Korra කතාව ඉවර උනානෙ.ඒකෙ අන්තිමට hint එකක් දුන්නෙ අසාමියි කෝරයි lesbi seen එකක් කියල හිතෙන්නෙ මට විතරද??
සීසන් 3 ඉදන්ම මේ කතාව ටිකක් ඒ පැත්තට බර වෙන්න තමයි තිබුනෙ.කෝර හොරෙන් ලිවුම් ලියන්නෙත් අසාමිට විතරයි.kickass එකෙත් උන් එහෙම comment කරල තියනව. ඈන්ග් මැරිල ඊලග ආත්මෙ ලෙස්බි සීන් එකක් වෙනවද??

http://www.pinknews.co.uk/2014/12/19/nickelodeon-anime-legends-of-korra-hints-at-lesbian-romance/

Last edited:
tama dwnlding last epi 2 

andenawa 