Lenavo Laptops & Tabs SALE

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තයි පොන්ගල්ද ? දීපවාලිද ? :P:P

    Dongle දෙනවනම් මන් අනිවා ලැප් දෙකක් විතර සෙට් කරනවා :rofl::rofl:
    මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..:baffled::(
    :frown:ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින් :rofl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :cool: අඩුවට දෙන්නම් එහෙනම් HP Dual Core එකක්.... ගාන අඩු උනාට වොරන්ටි අඩු නෑ.... අවුරුදු 3ක්ම දෙනවා...... :yes: :D

    dual core හරියන්නේ නෑ නේ :sorry: i3 or i5 වගේ එකක් තමා ඕනෑ:rolleyes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    :rofl: මෙතන අයියලා අපි ගානක් දැම්මහම.... උඩ පනිනවනේ..... ගොඩක් වෙලාවට ගන්න උවමනාවට වඩා තියෙන්නේ කුහකකමට බොරුවට කෑ ගහන එක..... ඒ නිසා....... විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......:yes: :yes: :D

    :shocked: මාතර නෙවේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් දාමු..... :D ;)


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ? :eek::sorry:

    අඩෝ කෑල්ලගේ ෆොටෝ එකක් දාපන්
    ලැප් 2ක් තියනවා සේර්විස් කරගන්න :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ් මාමි විකුණන දෙයක් නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. අවුරුදු 7ක් තිස්සේ එළකිරියේ හැමෝගේම විශ්වාසය දිනාගෙන business කරන පොරක්. හොර බොරු නෑ. අත්දැකීමෙන් කියන්නේ.
    4.gif
    මේක මෙහෙම කියපං කියලා උමට කීයක් දුන්නද මූ.? :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ කෑල්ලගේ ෆොටෝ එකක් දාපන්
    ලැප් 2ක් තියනවා සේර්විස් කරගන්න :P:P
    දැනට නං මෙයා විතරයි ලු ඉන්නේ.. සනීපෙට කොටමුකෝ...ජපානෙං ගෙන්නුවෙ.
    55af46969e9abd5a3b514f096.jpg
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    touch pad issue, UUID issue(main issue)
    main board issue,
    Mini HDMI issue,
    Wi-Fi card issue

    tawa eki meki noki issues...lenovo yoga epa wela tiyenne
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :shocked: මැනේජර් හරි ඈසිස්ටන්ට් මැනාට හරි කම්ප්ලේන් කරලා එන්න; එතන නම්බර් එක දාලා තියෙනවා.... :yes: ඈයි කෝල් කරලා කිව්වේ නැත්තේ.....?? :oo:

    පොඩි ලෙඩක් නිසා කිවුවේ නෑ.මුන් පරක්කු කරපු එක තමා අවුල :dull:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..:baffled::(
    :frown:ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින් :rofl:

    :P:P මට නම් ගිය ගමන් දුන්න බන්. හැබැයි දෙවෙනි ලැප් එකේ ඉදන් තමයි බන් දෙන්නේ. දෙවෙනි ලැප් එකට Dongle එකක්. තුන් වෙනි එකට wifi Router එකක්, දැන් මන් කොහොම හරි try කරන්නේ ඒකට ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P:P මට නම් ගිය ගමන් දුන්න බන්. හැබැයි දෙවෙනි ලැප් එකේ ඉදන් තමයි බන් දෙන්නේ. දෙවෙනි ලැප් එකට Dongle එකක්. තුන් වෙනි එකට wifi Router එකක්, දැන් මන් කොහොම හරි try කරන්නේ ඒකට ;)

    මේ හතර වෙනි එකට මන්න පාරක් දෙනවා:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ කෑල්ලගේ ෆොටෝ එකක් දාපන්
    ලැප් 2ක් තියනවා සේර්විස් කරගන්න :P:P

    මට ආරන්චියක් ආවා බන් බඩාමලු රෙද්දකුයි බඩ පේන්න සෙක්සි හැට්ටෙකුයි ඇදන් හැට්ටේ අස්සට පොල් කටු දෙකකුත් දාලා කොන්ඩෙකුත් දාන් මසාජ් කරන්නේ:nerd: