Lenavo Laptops & Tabs SALE

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19276083 said:
    යුරාජ් අයියේ...

    ලැප්ටොප් විතරද සර්විස් කරන්නේ... V6 J100 එකක් ෆුල් සර්විස් එකට කීයක් ගන්නවද?
    ඒවාත් කරනවා ලු
    Sri-Lankan-car-wash-girls-4.jpg
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රත්තරං;19276045 said:
    නපුරු දශමයක් වත් නෑ
    දුශ්ටකම දශමයක් වත් නෑ
    මල හෝන්තුවකුත් නෙමේ
    ඉල්ලුවොත් වකුගඩුවක් හරි ගලෝලා දෙයි:dull:

    අර සූර පප්පා එකේ කෑකෝ පප්පගෙන් ගමේ උන්ට තියෙන වදේ තියෙන්නේ... මල ඈඩියාව..අන්න ඒක තියෙන්නේ:nerd::nerd::nerd:

    එහෙම මනුස්සයටද යකෝ ඉතින් බෝම්බ ගහන්න යන්නේ :angry::angry: ෂුවර් එකට උබට කැගහනවා ඇත්තේ ඉක්මනට කසාද බදින්න කියලා වෙන්න ඇති. අම්මට උබව ෂුවර් නැතුව ඇති :P:rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම මනුස්සයටද යකෝ ඉතින් බෝම්බ ගහන්න යන්නේ :angry::angry: ෂුවර් එකට උබට කැගහනවා ඇත්තේ ඉක්මනට කසාද බදින්න කියලා වෙන්න ඇති. අම්මට උබව ෂුවර් නැතුව ඇති :P:rofl:

    බැදලා හුගක් කල්...:P

    බෝම්මයක් සෙට් කරන්න එපානම් කියපන්කෝ ඉක්මනට ස්වර්ගස්ත කරන්න ක්‍රමයක්. මම කැමති බන් අපේ නැන්දම්මා මේ කුරිරු ලෝකෙන් මිදිලා ඉක්මනට දිවියලෝකේ ගිහින් දිව්‍ය සැප විදිනවට.. හැබැයි මට හොදටෝම ශුවර් ඊට පස්සේ මහා බ්‍රහ්මයයි දෙවියොයි එනවා මනුස්සලෝකෙට දිවියලෝකේ දාලා. මොකෝ උන්දෑ එක්ක දෙයියෙක්ට උනත් වසන්න ලේසි නෑ.:nerd::nerd:

    දෙයියෝ මනුස්ස ලෝකෙට එනවා කියන්නේ අපිටත් හොදයිනේ බන්:yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19276293 said:
    මචන් මොකෝ බුවා පේන්න නැත්තේ?? :rolleyes::rolleyes:

    මසාජ් එක දාන්න ගෙන්නන සෙට් එකට කියලා මාමි ටෙස්ට් මසාජ් එකක් දාගන්නවා කියලා අල්ජසීරා එකේ නිල නොවන ප්‍රවෘත්ති වලට කිව්වා. . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මසාජ් එක දාන්න ගෙන්නන සෙට් එකට කියලා මාමි ටෙස්ට් මසාජ් එකක් දාගන්නවා කියලා අල්ජසීරා එකේ නිල නොවන ප්‍රවෘත්ති වලට කිව්වා. . .
    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19271584 said:
    මචන් යුරාජ් බී....

    උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ:rolleyes::rolleyes:

    :shocked: ලැප්ටොප් මෙහේ ඈසෙම්බල් කරන්න බෑ නේ මාමේ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..:baffled::(
    :frown:ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින් :rofl:

    :shocked: ඩොංගල් දුන්න කාලෙයෑ උඹ ලැප ගත්තේ.....?? :no: