ඒවාත් කරනවා ලුරත්තරං;19276083 said:යුරාජ් අයියේ...
ලැප්ටොප් විතරද සර්විස් කරන්නේ... V6 J100 එකක් ෆුල් සර්විස් එකට කීයක් ගන්නවද?
ඒවාත් කරනවා ලුරත්තරං;19276083 said:යුරාජ් අයියේ...
ලැප්ටොප් විතරද සර්විස් කරන්නේ... V6 J100 එකක් ෆුල් සර්විස් එකට කීයක් ගන්නවද?
රත්තරං;19276045 said:නපුරු දශමයක් වත් නෑ
දුශ්ටකම දශමයක් වත් නෑ
මල හෝන්තුවකුත් නෙමේ
ඉල්ලුවොත් වකුගඩුවක් හරි ගලෝලා දෙයි
අර සූර පප්පා එකේ කෑකෝ පප්පගෙන් ගමේ උන්ට තියෙන වදේ තියෙන්නේ... මල ඈඩියාව..අන්න ඒක තියෙන්නේ![]()

ෂුවර් එකට උබට කැගහනවා ඇත්තේ ඉක්මනට කසාද බදින්න කියලා වෙන්න ඇති. අම්මට උබව ෂුවර් නැතුව ඇති 

එහෙම මනුස්සයටද යකෝ ඉතින් බෝම්බ ගහන්න යන්නේෂුවර් එකට උබට කැගහනවා ඇත්තේ ඉක්මනට කසාද බදින්න කියලා වෙන්න ඇති. අම්මට උබව ෂුවර් නැතුව ඇති
![]()

රත්තරං;19276293 said:මචන් මොකෝ බුවා පේන්න නැත්තේ??![]()
මසාජ් එක දාන්න ගෙන්නන සෙට් එකට කියලා මාමි ටෙස්ට් මසාජ් එකක් දාගන්නවා කියලා අල්ජසීරා එකේ නිල නොවන ප්රවෘත්ති වලට කිව්වා. . .

රත්තරං;19271584 said:මචන් යුරාජ් බී....
උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ![]()
ලැප්ටොප් මෙහේ ඈසෙම්බල් කරන්න බෑ නේ මාමේ...... 
මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..
ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින්
![]()
ඩොංගල් දුන්න කාලෙයෑ උඹ ලැප ගත්තේ.....?? 
ඔය නම් ඉතින් අමත ගන්න තමා ලෑස්තිය..... මාස ගණන් වටේ අරන් ගිහින්... දැන් මෙතන ඊයේ දීලා අද හැදුවද අහනවා......??

ලැප් බම්ප්
bump
ela lea

මසාජ් එක දාන්න ගෙන්නන සෙට් එකට කියලා මාමි ටෙස්ට් මසාජ් එකක් දාගන්නවා කියලා අල්ජසීරා එකේ නිල නොවන ප්රවෘත්ති වලට කිව්වා. . .