Pkලකේ 99% මොන නම දාලා දුන්නත් තියෙන්නෙ කොපි, එක එක කොලිටිවල කොපි. 4GB 64 කියල about/පැකින් මොකේ කිව්වත් බඩු නෑ අඩු වැඩි ලෙස 2 32 තමයි. 3party ඇප් එකක් දාලා බලන්න සැක හැරගන්න හරි spec තියෙන එකක් හැටෙන් උඩ.