4/64 enne mokakda? lenovo original kiyala 65,000/- gahana eketh enne 2/32.ඔරිජිනල් නෙවේ උනත් lenovo හොද කොලිටි එකක් එනව. Dts සවුන්ඩ් එහෙම තියෙන, 360 කැමරා සපෝට් කරන හොද ඇප් එකක් එක්ක. ඒකක් දාපන්. Qled ඩිස්ප්ලේ එහෙම එන්නෙ. සවුන්ඩ් නම් පට්ට කොලිටි. 4gb, 64gb එකක් දැම්ම ස්මූත් රන් වෙනව. 360 කැමරා සෙට් එකත් හොදයි. Nakamichi වල සවුන්ඩ් මට ඇල්ලුවෙ නෑ. කොලිටි නෑ වගේ
30,000/- enne nam kohomath copy ewa. 4G sim weda nane ewage.
mokakda me model eka? lankawen gahapu ekakda?Sounds kohomath quality sound processor eka hndainam
![]()
------ Post added on Mar 6, 2024 at 7:52 AM