Let’s make video games with Cry Engine 3 (part-1)

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    images


    crysis 3 එහෙම කට්ටිය ගහලා ඉවර කරන්න ඇතිනේ? (සමහර උන් මේකෙන් කරන වැඩ දන්නවත් ඇති.) අන්න ඒ ගේම්ස් සේරම හදලා තියෙන්නේ cry engine එකෙන්.දැන් Cry Teach කාරයෝ cry engine 3 sandbox editor non-commercial version එකක් නිකන් දෙනවා. හැබැයි එකේ වැඩ කරන්න බැහැ ගොඩක් options ලොක් කරලා තියෙන්නේ.නිකන් පෙන්නනවා විතරයි. commercial develop කරන එක ෆට්ට ගණන්.. හැබැයි non-commercial ඒකට පොඩි වෙනස්කම් කීපයක් කරලා unlock කරගන්න පුළුවන්.


    ඉතින් video games හදන්න ආසා අය ඉන්නවා නම් මම දන්න ටික කියා දෙන්නම්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක... තව දන්න අයටත් මෙතන දාන්න පුළුවන්. තම තමන්ගේ නිර්මාණාත්මක හැකියාව මත හොද එකක් ගොඩනගා ගන්න පුළුවන්. අපි හදන ගේම් එක cry engine එක ඇතුලෙම play කරන්න පුළුවන්. ඔනේ නම් සිංහලෙන් උනත් හදන්න පුළුවන්.

    ගේම් develop කරන්න ආසා උන් පහලින් තියෙන එන්ජින් එක් ඩවුන්ලෝඩ් කරගන්න.

    cry engine එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...
    http://mycryengine.com/

    මේතනින් අනිවා රෙජිස්ටර්වෙන්නත් ඔනේ..
    http://www.crydev.net/

    මේක හොඳයි කියලා

    හිතෙනවා නම් මම ඇන්ජින් එක install කරන හැටි සහ
    අනිකුත් දන්න දේවල් ඉදිරියට දාන්නම්.




    මේ තියෙන්නේ මම හඳපු terrain එකක්.
    1235483_10152188469243378_880001513_n.jpg


    946346_10152188469468378_455755776_n.jpg



    1148750_10152188470278378_575157680_n.jpg


    1229893_10152188470338378_1404236617_n.jpg


    1146504_10152188470548378_2132123284_n.jpg


    1238931_10152188471378378_1685408457_n.jpg


    1236274_10152188471513378_1257744296_n.jpg


    1174743_10152188472168378_539325050_n.jpg


    1173877_10152188472598378_682460347_n.jpg


    557411_10152188475758378_380464524_n.jpg


    1234537_10152188477753378_12956322_n.jpg





    මේක තමයි හදපු terrain එකේ ප්ලේකරනවා. තව tangos ලා එහෙම දැම්මේ නැහැ...



    :yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වීඩියෝ එක ලබන මාසෙ තමා බලන්න වෙන්නෙ
    අන්රියල් ඇන්ජිම ට්‍රයි කොලේ නැතෙයි
    6411_zps47e868cf.png


    gPuCpCR.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක ඇන්ජිමක්ද බොල. මේකයි ක්‍රොමි එකයි තමයි හොඳ

    එතින් ඒක free නෙ ගස්ලබ්බෝ..
    :frown:
    මොකෝ කියන්නෙ හය හත්දෙනෙක් අල්ලාගෙන ලංකාවෙ ලොකුම ගේම් එක හදමුද
    :rofl:

    gPuCpCR.png
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210


    එතින් ඒක free නෙ ගස්ලබ්බෝ..
    :frown:
    මොකෝ කියන්නෙ හය හත්දෙනෙක් අල්ලාගෙන ලංකාවෙ ලොකුම ගේම් එක හදමුද
    :rofl:

    gPuCpCR.png


    එකෙන්ම... හදමුද බං රියල් වෝ ගේම් එකක්... SL army & LTTE වගේ... මගේ හිතේ කොනක තිබුන ආසාවක් තමයි...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ^Buddhika^

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113


    එතින් ඒක free නෙ ගස්ලබ්බෝ..
    :frown:
    මොකෝ කියන්නෙ හය හත්දෙනෙක් අල්ලාගෙන ලංකාවෙ ලොකුම ගේම් එක හදමුද
    :rofl:

    gPuCpCR.png
    :shocked::shocked::shocked:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    අම්මෝ කාලෙකින් දැක්ක හොද ත්‍රෙඩක් අනේ කොහොම හරි ඔක්කොම දාපන් බොස්.. 6+ දෙන්නම් දාන දාන එකටත් දෙන්නම්.. කොහොම හරි කරගෙන යමු..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එකෙන්ම... හදමුද බං රියල් වෝ ගේම් එකක්... SL army & LTTE වගේ... මගේ හිතේ කොනක තිබුන ආසාවක් තමයි...

    ඇස් කරකවන්න එපා..
    6433_zps9c23ec03.png

    මොකක් හරී සීන් එකක් දාමු.. නැත්තම් වැඩක් නැහැ නෙ.. හිටින් කො ඉවසල..
    6416_zpsf1082002.png


    gPuCpCR.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    sachith19920726 said:
    එතින් ඒක free නෙ ගස්ලබ්බෝ..
    :frown:
    මොකෝ කියන්නෙ හය හත්දෙනෙක් අල්ලාගෙන ලංකාවෙ ලොකුම ගේම් එක හදමුද
    :rofl:
    මාත් එනව.. රැදවල් නොබලා වැඩ කරන්න.:yes::rofl::yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ


    එකෙන්ම... හදමුද බං රියල් වෝ ගේම් එකක්... SL army & LTTE වගේ... මගේ හිතේ කොනක තිබුන ආසාවක් තමයි...:rolleyes::rolleyes:

    hadanawanam apita ape muunuma 3d widihata hadala danna puluwan stealth map wage hari san andreas wage colombo+gallface, MC moratuwa uni, kotuwa station oya wage colombo map ekak hadapan. aathal eke raum gahannath puluwan thawa maraagannath puluwan wenna :D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මාත් එනව.. රැදවල් නොබලා වැඩ කරන්න.:yes::rofl::yes:

    මමත් දෙක තුනකම try කලා බං, අන්තිමට එපා වෙලා නැවැත්තුවා,, සෙට් වෙනවා නම් සෙට් වෙමු . . .

    Unity වල Try කලා Multi Platform Game එකක් හදන්න තනියම බැ බං, 7ක්8ක් හිටිය නම් එල, Graphic පොරවල් ගොඩක් හිටිය නම් ලේසියි, ඉක්මනට ඉවර කරන්න,
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මමත් දෙක තුනකම try කලා බං, අන්තිමට එපා වෙලා නැවැත්තුවා,, සෙට් වෙනවා නම් සෙට් වෙමු . . .

    Unity වල Try කලා Multi Platform Game එකක් හදන්න තනියම බැ බං, 7ක්8ක් හිටිය නම් එල, Graphic පොරවල් ගොඩක් හිටිය නම් ලේසියි, ඉක්මනට ඉවර කරන්න,
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Unity හරියන්නේ නැහැ මචන් අපි unreal engine එකෙන් directX11 වලටම හදමු...... ක්‍රයි එක ගන්න තරම් ආර්ථාකයක් තවම නැහැ නේ....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    hadanawanam apita ape muunuma 3d widihata hadala danna puluwan stealth map wage hari san andreas wage colombo+gallface, MC moratuwa uni, kotuwa station oya wage colombo map ekak hadapan. aathal eke raum gahannath puluwan thawa maraagannath puluwan wenna :D

    ඒකත් හොඳයි තමයි. directx11 වලින්ම ගහලා දාන්න ඔනේ....
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Unity හරියන්නේ නැහැ මචන් අපි unreal engine එකෙන් directX11 වලටම හදමු...... ක්‍රයි එක ගන්න තරම් ආර්ථාකයක් තවම නැහැ නේ....

    දැන් උබම නේද Unreal එකට බැන බැන හිටියෙ හිකිස්.. පට්ට පට පට,,,

    8fb769da4e6c8bf6f6a5c6f5254103f3_content_large.jpg


    ඒත් ගොඩක් අයට තමා DX11 support කරන Graphic Card නැනෙ බං, ලංකාවෙ උන්ට හදන නිසා 9C වලිට Support කරන්න හැදුවනම් තමයි හොද. ..

    එල එල එල එල .. . . ... .

    Cry එකට වඩා Unreal හොදයි කියලා තමයි මගෙත් අදහස..