මමත් දෙක තුනකම try කලා බං, අන්තිමට එපා වෙලා නැවැත්තුවා,, සෙට් වෙනවා නම් සෙට් වෙමු .
Unity වල Try කලා Multi Platform Game එකක් හදන්න තනියම බැ බං, 7ක්8ක් හිටිය නම් එල, Graphic පොරවල් ගොඩක් හිටිය නම් ලේසියි, ඉක්මනට ඉවර කරන්න,
කාලරාක්ශයට එන්න කියමු graphics වැඩ වලට..
තව කට්ටිය හොයාගන්න පුලුවන්..
යුද්ධෙ හදමු. කොටියට ඇඩෙන්න ගහන එකක්... 




