දැන් උබම නේද Unreal එකට බැන බැන හිටියෙ හිකිස්.. පට්ට පට පට,,,
![]()
ඒත් ගොඩක් අයට තමා DX11 support කරන Graphic Card නැනෙ බං, ලංකාවෙ උන්ට හදන නිසා 9C වලිට Support කරන්න හැදුවනම් තමයි හොද. ..
එල එල එල එල .. . . ... .
Cry එකට වඩා Unreal හොදයි කියලා තමයි මගෙත් අදහස..
dan war game car game ehma thiyenwa ne sahena
itawada wtinna paththakin game ekk haduoth narakada
"හැන්ගී මුත්තන්" වගේ එකක් හදමුද ?
එක team එකක් හොයනවා , අනික් එඋන් හැඟෙනවා
Bomb has been planted වෙනුවට "ඔට්ටුටුටුටුටුටුටුටුටුටුටුටුයි.. " වගේ එකක් දාන්න පුළුවන් නේ


අරුට පිස්සු බං unreal Engine 4 එක free දෙන්නේ නැහැ. පරණ එවිවා නම් දෙනවද දන්නේ නැහැ.......
අන්තිමට AC130 එකකට කෝල් කරලා සේරම මැරෙන්න හදමු....![]()

එතින් ඒක free නෙ ගස්ලබ්බෝ..
මොකෝ කියන්නෙ හය හත්දෙනෙක් අල්ලාගෙන ලංකාවෙ ලොකුම ගේම් එක හදමුද
![]()


මචෝ,මේකයි සිද්දිය, මුලින්ම කට්ටිය එකතුවෙලා පොඩි එකක් හදමු, මාසෙකින් විතර ඉවර කරන පුලුවන් එකක්, එතකොට කට්ටියට පුලුවන් තමන්ගෙ දක්ශතා අදුර ගන්න,
අනිත් එක මුලින්ම හොද Engine එකක් හොයා ගමු,, දැනට Cracked එකක් හොයා ගමු, , Free ඒවා පස්සට ප්‍රශ්න එයි, Free ඒවා හිර වෙන්නෙ අපිට ඕනම තැනකදි තමයි.....
පොඩීම ආතල් game එකක් හදමු ඉස්සර වෙලා, පස්සෙ ලොකු එකක් හදමු,. , ඒක හොද Start එකක් වෙයි. ...
මොකද කට්ටියගෙ අදහස් මේක ගැන, ,,

Patta set wela karamuda?????
Tikak mahanc unoth hoda ekak hada gana beri ne machn
අරුට පිස්සු බං unreal Engine 4 එක free දෙන්නේ නැහැ. පරණ එවිවා නම් දෙනවද දන්නේ නැහැ.......

ඔන්න down වෙන්න දැම්මෝ.......
CryENGINE 3 Free SDK
Size: 1854.67 MB
මෙහෙමයි හදනව නම් ඉතිං සුපිරියට හදන්න ඕන නැත්තම් නිකං ඉන්න ඕන..
![]()
![]()



