Let’s make video games with Cry Engine 3 (part-1)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝ අරූ ,,දිව්වද බලපන් සෝබිත ලගට

    මඩේ එරිල ඉන්නෙ ගොඩ එන්න දගලනව.. ඒත් වෙන්නෙ තව තව ගිලෙනව.. දුකයි සහෝ මට..
    6429_zps1e7ca587.png

    gPuCpCR.png
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    :lol::lol::lol:
    game trailer එක බලලා ඇවිල්ලා නයි අරින්ඩ එපා යකොව්

    අපි හිට් මැන් ඉවරකරේ 2012 දෙසැම්බර් 2
    අපි ගැහුවේ වෙටරන් නැතුව ගැණු වගේ නෙවෙයි...
    මේ තියෙන්නේ මම ගහලා ඉවර කරලා ෆේස් බුක් එකට දාපු ෆොටෝ එක.. අපිට දැන් ඔව්වා පරන ගේම්...
    hitman.jpg

    වේදනාවේ උපරිමය......!! නුවන් බුවා :rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    හුත්තක් නෙවෙයි ,,
    කවදද අරූ dvd ටික ගේන්නේ
    උබ metro last light ගැහුවේ නැහැ නේ ...

    metro last light අනිවා ගහන්න එනේ.. අද හෙටම මම සීඩී ටික ගේන්න කිව්වා... හෙට ගෙදරද ඉන්නේ.... හවස බොහෝ දුරට මම එනවා.. ඔය ඉසවුවට...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අපි හිට් මැන් ඉවරකරේ 2012 දෙසැම්බර් 2
    අපි ගැහුවේ වෙටරන් නැතුව ගැණු වගේ නෙවෙයි...
    මේ තියෙන්නේ මම ගහලා ඉවර කරලා ෆේස් බුක් එකට දාපු ෆොටෝ එක.. අපිට දැන් ඔව්වා පරන ගේම්...
    hitman.jpg

    වේදනාවේ උපරිමය......!! නුවන් බුවා :rofl::rofl:
    :lol::lol::lol::lol:
    අනේ පකෝ,,,
    ෆොටෝස් නම් මමත් දාන්නම් කෝ
    google කරන කරන පරක්කුව විතරයි
    පලයන් ගොන් බිජ්ජෝ යන්න ...ෆොටෝ ෂොප් අනාථයා:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    metro last light අනිවා ගහන්න එනේ.. අද හෙටම මම සීඩී ටික ගේන්න කිව්වා... හෙට ගෙදරද ඉන්නේ.... හවස බොහෝ දුරට මම එනවා.. ඔය ඉසවුවට...
    call එකක් ගහපන් ,,,හවසට phone එක on
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපි හිට් මැන් ඉවරකරේ 2012 දෙසැම්බර් 2
    අපි ගැහුවේ වෙටරන් නැතුව ගැණු වගේ නෙවෙයි...
    මේ තියෙන්නේ මම ගහලා ඉවර කරලා ෆේස් බුක් එකට දාපු ෆොටෝ එක.. අපිට දැන් ඔව්වා පරන ගේම්...

    වේදනාවේ උපරිමය......!! නුවන් බුවා

    screen ෂොට් හොය හොය post කරන්න රිදිලා
    :dull::dull:

    gPuCpCR.png
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    :lol::lol::lol::lol:
    අනේ පකෝ,,,
    ෆොටෝස් නම් මමත් දාන්නම් කෝ
    google කරන කරන පරක්කුව විතරයි
    පලයන් ගොන් බිජ්ජෝ යන්න ...ෆොටෝ ෂොප් අනාථයා:rofl:
    ඉතින් මගෙ ෆේස් බුක් එකට ගොස් බලනවකෝ.. හොදටම රිදෙයි...... TOM RIDER එකත් ඇවිල්ලා සති 5 ඉවර කලා. අවිස්සාවේල්ලේ සී.ඩී බුවා අපෙන් අහලා තමයි ගේම් දාන්නේ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ පකෝ,,,
    ෆොටෝස් නම් මමත් දාන්නම් කෝ
    google කරන කරන පරක්කුව විතරයි
    පලයන් ගොන් බිජ්ජෝ යන්න ...ෆොටෝ ෂොප් අනාථයා

    හිනා ගස්සන්න එපා යකෝ..
    හෙන ගහ
    6418_zps4261d84a.png

    gPuCpCR.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් මගෙ ෆේස් බුක් එකට ගොස් බලනවකෝ.. හොදටම රිදෙයි...... TOM RIDER එකත් ඇවිල්ලා සති 5 ඉවර කලා. අවිස්සාවේල්ලේ සී.ඩී බුවා අපෙන් අහලා තමයි ගේම් දාන්නේ....

    අපි රිලීස් වෙලා torrent එක එන්නත් ඉස්සෙල්ල ඉවර කරා සහෝ..
    6418_zps4261d84a.png

    සිරාවට ගහපු සුපිරිම ගේමක්.. දෙපාරක් ගහන්න හිතෙනවා.. :dull:

    gPuCpCR.png
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210

    අපි රිලීස් වෙලා torrent එක එන්නත් ඉස්සෙල්ල ඉවර කරා සහෝ..
    6418_zps4261d84a.png

    සිරාවට ගහපු සුපිරිම ගේමක්.. දෙපාරක් ගහන්න හිතෙනවා.. :dull:

    gPuCpCR.png

    මම කියන්නේ 112MB පරණ එක නෙවෙයි සහෝ 2013 ආව අලුත් එක.... :D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉතින් මගෙ ෆේස් බුක් එකට ගොස් බලනවකෝ.. හොදටම රිදෙයි...... TOM RIDER එකත් ඇවිල්ලා සති 5 ඉවර කලා. අවිස්සාවේල්ලේ සී.ඩී බුවා අපෙන් අහලා තමයි ගේම් දාන්නේ....
    :P:P:P
    රිදෙන්න උබ ගහන්න එපැයි:rofl:
    අනේ මගෙන් කුණුහරප අහන්නේ නැතුව හිටපන් ,,,
    ඔය තියෙන්නේ මගේ screen ෂොට්
    අනේ ගස් ලබ්බෝ ,,,

    https://www.google.lk/search?q=hitm...ots pc&revid=731845276&tbm=isch&um=1&imgdii=_
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    call එකක් ගහපන් ,,,හවසට phone එක on

    :D:D:D:D

    දෙන්නටම කිව්වේ ,,
    එහෙනම් මම ගියා
    දෙන්නටම සුභ රාත්‍රියක්
    බුදුසරණයි!!!

    සුභ උදැසනක් සමඟ බුදු සරණයි.

    පී.එස් - අර වත්තේ ඉන්න ටැමිල් කැලි ටිකට බය වෙන්න එපා. ෆොන් ඔන් කරන් පිරිමියා වගේ ඉන්නවා. කේස් එකක් නම් මට කියනවා..:rofl:
     
    • Like
    Reactions: NUWAN BUWA